පාදුක්ක කොටසක් ලොක්ඩවුන්..

December 26, 2020 at 6:27 pm | lanka C news
පාදුක්ක කොටසක් ලොක්ඩවුන්..

කොරෝනා ආසාදිතයකුගේ මරණයක් වාර්තා වීම හේතුවෙන් පාදුක්ක ගලගෙදර නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසයට සංචරණ සීමා පනවා ඇත.

මෙම පුද්ගලයා මියයාමෙන් පසු සිදුකරන ලද කොරෝනා පරීක්ෂණයේදී ආසාදිත බව හෙළි වී ඇත.

එම ප්‍රදේශයේ පුද්ගලයන් පනහකට ආසන්න පිරිසක් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

11,693 views
Main News