පාදෙණියගේ නිවසේ පාටියකින් කොරෝනා ආසාදිතයන් හමුවේ.. පාදෙණිය හැංගෙයි.. ලයිට් නිවා, ගේට්ටු වසා නිරෝධායනයෙන් කට්ටි පනී..
January 14, 2021 at 9:20 am | lanka C news
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කැලණිය දිප්පිටිගොඩ පිහිටි නිවසේ පැවැති ප්‍රිය සම්භාෂණයකට සහභාගි වූ වෛද්‍යවරයකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ (13 වැනිදා) තහවුරු විය.
අනුරුද්ධ පාදෙණිය මහතාට හිතවත් පවුල් තුනක සාමාජිකයන් හා හිතවතුන් විසි දෙනකු පමණ මෙම සම්භාෂණයට එක්ව තිබේ. පසුගිය අටවැනිදා සම්භාෂණය පවත්වා ඇති අතර කොවිඩ් ආසාදනය වී ඇති වෛද්‍යවරයා මිනුවන්ගොඩ උග්ගල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතයකු බව හඳුනාගැනීමෙන් පසු ප්‍රියසම්භාෂණයට සහභාගි වූ සියලුදෙනා නිරෝධායනයට ලක්කරන ලෙස මිනුවන්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය අනුජ ප්‍රනාන්දු දැනුම් දී ඇත. කොවිඩ් ආසාදනය වූ වෛද්‍යවරයා අවිස්සාවේල්ල මූලික රෝහලේ සේවය කරන බවද වාර්තා වෙයි. මෙම වෛද්‍යවරයා පසුගිය 10 වැනිදා විවාහ මංගල්‍යයකටද සහභාගි වී ඇත. ඔහු මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබයි.
මේ අතර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනකු වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසට ඊයේ (13 වැනිදා) රාත්‍රී 7.45 ට පමණ පැමිණ ඔහු නිරෝධායනයට ලක් කිරීමට සූදානම් වුවද එය ව්‍යර්ථ වී ඇත. ඊට හේතුව වී ඇත්තේ වෛද්‍යවරයා ගේට්ටුව විවර නොකිරීම හා නිවසේ විදුලිය විසන්ධි කිරීමය.
මේ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අසීරුතාවට පත්ව කැලණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය වෙත දැනුම් දී තිබේ. ඇය ප්‍රකාශ කර ඇත්තේ අද (14 වැනිදා) උදෑසන ගොස් නිරෝධායන කටයුතු සිදුකරන ලෙසයි.
ජයතිලක ගන්නොරුව – මහර
– aruna
කුමන නැටුම් කෙලි කවට සිනා
මරුට නොමැත කිසි දිනකදි බාධා..
ඔබට නොදන්වා මරු මෙහි ආදා..
යන්නට සිදුවන්නේ.. ඉන්නට බැරිවන්නේ..
නොතිර සසර සාගරේ..
මේකා උපාසක බලලෙක්….මූ තමයි වෛද්‍යවරුන් සමච්චලයට ලක් කරන්න වැඩ කරන්නේ……මුං බෙහෙත් සමාගම්වල , පිට රටට වෛද්‍ය ශිෂ්‍යයන් යවන කොම්පැණි වල පඩි ලැයිස්තුවේ ඉන්නවා….. මූ උපාසක වගෙ හිටියට අර සොයිසායි , අලුත්ගෙ කියන පරයයි තමයි මුංගෙ Colletors ලා….මුගෙ වරිගෙටම හෙන ගහනවා කරන පාදඩ වැඩ වලට….
වෘත්තීය වෙනුවෙන් මොකුත්ම නොකරන අනිත් හැමදේටම පනින පනික්කියාලා…
බදු මුදල් වලින් ඉගෙන ගෙන උං විතරයි වෛද්‍යවරුන් කියල හිතන උන්මත්තකයන් රැලක් goma ලා…
Payalan gon wassa Danna deyak kiyapiya
Me NGO gossip site eka pakanilta kadeyana area harin kiyana wachalayagen yapena kattiya.
උබත් ගං කබරයෙක්.ගූ ගොමෙක් වගේ..
උඩ එකා කියන දේ හරියට හරි…මුං තමයි වෛද්‍යවරුන් විනාස කරන්නෙ …
නාථ දේවමණ්ඩලේ නිත්‍ය නියොජිතයෙක් ,කොවිඩ්19 නිරොධායන ක්‍රියාවලියට ගොනු වෙන්න බය වෙලා , මෙගොල්ලේ දෙන්නේ පොර ටොක ,බනින්නේ සමාන්‍ය මිනිස්සුන්ට විලිලැජ්ජයි පාදෙනිය මුන්ගේ ජාත්‍යාලය ,හෙල බොරුව රෙද්ද පල්ලෙන් බේරෙනවා..😂😂😂
එතකොට බං ක්රිමිනලෝ ( රන්වල ) උඹ නලින් ප්‍රෝ කියන නාත දේව කතාව පිලිගන්නවා? අනේ මංද උඹනමි…. මඩ ගහන්ට ඔීනේ අසුචි වලක කරවටක් ගිලෙන්ට සැදි පැහැදි රෙඩි
ක්‍රිමිනල් ගූ ජෙප්පා, මඩ ගහන්න ඕනෙ උනහම ඒකට දෙයියන්වත් ඈඳගන්න එපා ජඩයො! තොට සහගහනවා සුනඛයා!
PHI ලාට ඇයි උදේක එන්න බැරි. ඔවුන්ට ඕනෑ විදියට ඔබතුමා නටන්න ඕනෙ නෑ,
ගම්වල පිළිගත් පවුලක හෝ ඔවුන්ගේ ඥාතී පවුලකට හැදුනු විට මොවුන් මී පාට් එකෙන්
ඇවිත් , ගේට්ටුවෙන් බොහෝ දුර ඇති නිවසේ හීනියට දැන්වීම අලවා , නිවැසියන්ට අතවනා
අවට අසල්වැසියන්ට කිසිඳු දැනුම් දීමක් නොකර හිවල් පාට් එකෙන් මාරු වෙලා යනවා මා
අත්දැකීමෙන්ම අවබෝද කලෙමි.
වෙඩින් පාටියකුත් 50 ක් සමග කරන්න අවසරය තිබෙනවා.
ඔබතුමා අතින් වරදක් නොවන බවත්, මෙයට නිවැරදිව මුහුණ දෙන බවත් දේසහිතයිෂී ජනතාව හොදින් දනිති.
අනේ බොල තෝ වගේ ගොනෙක්. වෙන වැඩක් නැතුව GMOA එකෙන් පඩි අරන් කොමෙන්ට් කොටන තෝ ගිහින් දවල් බැරිනම් පාන්දර ගිහින් දැන්වීම අලවලා කැමති නම් පාදෙනිය එක්ක නිරෝධායනයත් වෙලා වරෙන්. තෝ නොදන්නව උනාට වෙඩින් වලට අවසර දුන්නට වෙනත් මහජනයා එක් රැස් වෙන ක්‍රියාකාරකම් තාම තහනම් .
ඉගෙනගත් එකෙක්ට අපහාස කරන්න තියෙනවා නම් හීනමානයෙන් පෙළෙන ගූ ජෙප්පන්ට වෙන දෙයක් නෑ
කෝ අර රටටම අවවාද දෙන හරිත අලුත්ගෙ කියන අඩන්නයි , නවින් සොයිසා කියන බකයයි….හැංගිලාද ???
පඩයක් ඇරියත් PCR කියලනෙ උන්ට සද්දෙ යන්නෙත්…..
නෙද්දකිං කාලකන්නි …..
දොස්තරලා නෙවෙයි මුං කොංදොස්තරලා….
සුදු කරපටි ජාවාරම්කාරයෝ..මුං ඇවිල්ලා සාතංගෙ පුත්තු….
අහිංසක ලෙඩ්ඩුන් බිල්ලට දෙන , රෝහලක සේවයක් නොකර යූනියන් අටවගෙන හතර වරං ගහන තොපිට දේව දඩුවම් ලැබේවා ……
මුං හිතන්නේ mbbs එකක් ගහගෙන අයින්ස්ටයින් වෙන්න….පාදඩදෙනිය සහ හොරැ රැල දැනගත යුතුයි උංට මේ රටේ විශේෂ වරප්‍රසාද නැති බව….
මුං දකිනකොට වමනෙ යනවා….උදේට හවසට මාද්‍ය සංදර්ශන දාන වසලයෝ….
ඔවා දෙනු පරහට – තමා සම්මතෙහි පිහිටා සිට
…………. දනන් දෙන – ඔවා වැද්දන් කියන බණ වැනි
paadeniyalage gedara pilikanne indul ahulaagana kana sunakhayekuth komentuwak gahala thiyenne!! Ohege thumaata parana wakugadu kes ekak gana naraka kathaawak thibunaa wage mathakayi. e thumaage eka kakulak dosthara, anith kakula jaathika layisthuwe `wenda manthiri` lu neda? patta awasthaawadiyek!!!
Dostharawaruda Manushyayoya!
රටේ පොඩි මිනිස්සුන්ට ගේ ඇතුලට වෙලා ඉන්න කියලා ටීවි වලින් තග දාන ගමන් මුන් ජයටම කොරෝනා නීති කඩනවා