පාදෙණියගේ නිවසේ පාටියකින් කොරෝනා ආසාදිතයන් හමුවේ.. පාදෙණිය හැංගෙයි.. ලයිට් නිවා, ගේට්ටු වසා නිරෝධායනයෙන් කට්ටි පනී..
January 14, 2021 at 9:20 am | lanka C news
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කැලණිය දිප්පිටිගොඩ පිහිටි නිවසේ පැවැති ප්‍රිය සම්භාෂණයකට සහභාගි වූ වෛද්‍යවරයකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ (13 වැනිදා) තහවුරු විය.
අනුරුද්ධ පාදෙණිය මහතාට හිතවත් පවුල් තුනක සාමාජිකයන් හා හිතවතුන් විසි දෙනකු පමණ මෙම සම්භාෂණයට එක්ව තිබේ. පසුගිය අටවැනිදා සම්භාෂණය පවත්වා ඇති අතර කොවිඩ් ආසාදනය වී ඇති වෛද්‍යවරයා මිනුවන්ගොඩ උග්ගල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතයකු බව හඳුනාගැනීමෙන් පසු ප්‍රියසම්භාෂණයට සහභාගි වූ සියලුදෙනා නිරෝධායනයට ලක්කරන ලෙස මිනුවන්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය අනුජ ප්‍රනාන්දු දැනුම් දී ඇත. කොවිඩ් ආසාදනය වූ වෛද්‍යවරයා අවිස්සාවේල්ල මූලික රෝහලේ සේවය කරන බවද වාර්තා වෙයි. මෙම වෛද්‍යවරයා පසුගිය 10 වැනිදා විවාහ මංගල්‍යයකටද සහභාගි වී ඇත. ඔහු මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබයි.
මේ අතර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනකු වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසට ඊයේ (13 වැනිදා) රාත්‍රී 7.45 ට පමණ පැමිණ ඔහු නිරෝධායනයට ලක් කිරීමට සූදානම් වුවද එය ව්‍යර්ථ වී ඇත. ඊට හේතුව වී ඇත්තේ වෛද්‍යවරයා ගේට්ටුව විවර නොකිරීම හා නිවසේ විදුලිය විසන්ධි කිරීමය.
මේ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අසීරුතාවට පත්ව කැලණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය වෙත දැනුම් දී තිබේ. ඇය ප්‍රකාශ කර ඇත්තේ අද (14 වැනිදා) උදෑසන ගොස් නිරෝධායන කටයුතු සිදුකරන ලෙසයි.
ජයතිලක ගන්නොරුව – මහර
– aruna
aaaaaaa
Dr Padadaya is just touting to get into politics because that is the best business to earn mega money.
Best do politics be honest man . Your professional of Job is that Not important for US.We wanted be honest and words and deeds has be Not double standard. That is wrong in lives way you behave like this pattern .
ලේඩි රිජ්වේ ළමා රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාගේ වාට්ටුවේ වෛද්‍යවරයකු COVID සඳහා positive වී ඇත. එම වෛද්‍යවරයා දින කිහිපයකට පෙර වෛද්‍ය වාර්ෂික ස්ථාන මාරු පත්වීම් යටතේ අවිස්සාවේල්ල රෝහලට ස්ථාන මාරු ලබා වාර්තා කළ පසු කොවිඩ් රෝග ලක්ෂණ මතු වීම නිසා සිදුකළ PCR පරීක්ෂණය මගින් කෝවිඩ් ආසාදනය වී ඇති බව දැනගෙන ඇත. එම අවිස්සාවේල්ල රෝහලට වාර්තා කළ වෛද්‍යවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු ලෙස වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඊයේ දිනයේ හඳුනාගත් පසු ඒ පිළිබඳ දැන්වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන් පැමිණි අවස්ථාවේදී පාදෙනිය වෛද්‍යතුමන් හෝ ඔහුගේ නිවසේ සාමාජිකයින් නිවසේ සිට නැත. මෙම පුවත ඉතාමත් අපහාසාත්මක ලෙස අරුණ පුවත්පත අද දින වාර්තා කර තිබේ. වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පළමු පෙළ ආශ්රිත යෙකු ලෙස අද උදෑසන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් එතුමන්ට දැනුම් දුන් පසු ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් නිවස තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු වී ඇත.
අනේ මේ තමුසෙ පාදඩදෙනියගෙ මාද්‍ය පුකාශක ද ??? නිකං පු……ක නොදි ඉන්නවා අයිසේ……මේකෙ තියෙන කොමෙන්ට්ස් බැලුවම ඔය වාහෙලා දොස්තරලා ට කරල තියෙන විනාසෙ හිතා ගන්නවා…ඔය පාදඩයයි මිනිහගෙ සංගමෙයි බෙහෙත් කොම්පැණි වලින් හොදට ගහන එක දැන් මිනිස්සු දන්නවා..ලංකාවේ ලමයි පිටරට යවන කොම්පැණි වලිනුත් මුං හොදට ගහනවා…ලංකාවෙ වෛද්‍යවරුන් බිහිවීම අඩාල කරල මුං වැජබෙනවා….අහිංසක ගමේ දුප්පත් මිනිස්සු බිල්ලට දීල වර්ජන කරන ඔය රැලට ඒ මිනිස්සු වින්ද වේදනාවක් ගානෙ පඩිසං දෙනවා….ඕකුංගෙ පස්ස එලියෙ…ඔලුව වැල්ලේ..ඒකයි මිනිස්සුන්ට මුං මෙච්චර අපුල…සුදු හුනු ගාන්න කලිං තේරැං ගනිං ඒක..
මිනිස්සු සීයක් බනිනකොට එකෙක් හඑි මේකෙ මෙහෙම දෙයක් දාන එක හොදා…හැබැයි අතිශය බහුතරය මෙයාලගෙ හැටි තේරැං අරං වගේ…
හතකොට ගෙදර පාටි දැම්මෙම නැද්ද…..?
ඒව ආදර්ශමත් වැඩද???
මිනිස්සුන්ට සෞඛ්‍ය නීති පිළිපදින්න කියල උදේ ඉඳන් රෑ වෙනකල් මාධ්‍ය වලින් උපදෙස් දෙන මේ වගේ අයත් පාටි දාගෙන ඒ නීති කඩනවා නම් කාට කියන්නද…….?????
Hari Dan Balamun Meyage choice eka ..Local Panyada Batahira krameda kiyala ?
Why do’t you say anything about Sugar Import Fraud ??????????????????
meya nam salli passe duwana balalobhee kisima viswasayak thiyanda bari apathayek