පාදෙණියගේ GMOA සභාපතිකම තහනම් කරයි..
December 2, 2021 at 10:40 am | lanka C news
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වරයා ලෙස පෙනී සිටීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
මොරටුව දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එම සංගමයේ විධායක සභාවේ ක්‍රියාකාරීත්වය ද නැවත නිලවරණයක් පවත්වන තුරු අත්හිටුවමිනි.
එමෙන්ම එම පිරිසට සාමාජික මුදල් රැස් කිරීම, නීති ගාස්තු අයකිරීම, ශාඛා සමිති නිලවරණ පැවැත්වීම, නිල නාමය භාවිතා කිරීම හෝ සංගමය නමින් පෙනී සිටීම ද තහනම් කර තිබේ.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ තවත් වෛද්‍යවරුන් පිරිසක් විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.
මේකා හොඳයි දේවාලෙක කපුවෙක් හැටියට, එතරම්ම පිස්සෙක්
This padadadeniya is a curse to the whole country.He is a disgrace to entire medical profession. It’s high time for Doctors to realise this and get rid of him.Specially the senior doctors should take the lead to get rid of this charactetles idiot.
ඔබ උගත් පුද්ගලයත් නම්, වෛද්‍ය වෘත්තියටවත් ගරු කරන්න ඉගෙන ගන්න. ඔබට කුඩා දරුවන් සිටීනම්, ඔහුගෙන් ප්‍රතිකාර ගන්නවෙන්න්න පුළුවන්. අනාගතයේ මුහුණපාන්න වෙන දෙයක් ගැන කාටවත් කියන්න බැහැ.
ලංකාවෙ සුදුසුකම් තියෙන දරැවන් පිට රට යන්නෙ මුං වගෙ කාලකන්නි නියමාකාරයෙන් වත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල දාන්න දෙන්නෙ නැති නිසයි….ලමයි පිටරට යවන කොම්පැනි කාරයයන්ට කත් අදින පරයි…දෙවියන් වගෙ වෛද්‍යවරුන් දෙකේ කොලේට දාන මුංට මොන ගරැත්වද බං……GMOA කාලකන්නි .
Who this Sunail …..? Is he a wise men …? In my view Dr Anuradha Padania man reflected that citizens of that ours country majority line of thinking and its vested interest .
He is belongs a one school of thought Democracy which representative of majority ideology of Islanders. He has not done any harm to People of Sri Lanka.
ඕනෙවට වඩා උඩ පැන්නම බිම වැටෙන්නෙ රිදෙන්න බව දැන්වත් තේරුම් ගනීද ?
ha ha haa
SITAM ekata wirudda uan neda. ekata taamai me sapaya.
ANU REDDA PAKADENIYA
Mekata gahala elawanna onae musalaya madamulane bath balaya mu madamulane gu kana ponayak
මෙයා විභාග කොපි කරලා දොස්තර වෙලාද මන්දා. හරි හමන් වෛද්‍ය විද්‍යාවක් දන්නෙත් නැහැ නමුත් නොදන්නා කෘෂිකර්මය ගැන විද්වත් මත පලකරන්න ගිහින් කලිසමේ රෙවා ගත්ත හැටි හැමෝම දැක්කා. ඉතින් කොහොමද සමිති සමාගම් වල නිලතල දරන්න හැකියාවක් තියෙන්නේ.
ඊළග පොදු අපේක්ෂකයද ?
මේක කුමන්ත්‍රණයක් සර්!
ඕනෙවට වඩා උඩ පැන්නම බිම වැටෙන්නෙ රිදෙන්න බව දැන්වත් තේරුම් ගනීද ?මේකා හොඳයි දේවාලෙක කපුවෙක් හැටියට, එතරම්ම පිස්සෙක්