පාදෙණියගේ GMOA සභාපතිකම තහනම් කරයි..
December 2, 2021 at 10:40 am | lanka C news
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වරයා ලෙස පෙනී සිටීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
මොරටුව දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එම සංගමයේ විධායක සභාවේ ක්‍රියාකාරීත්වය ද නැවත නිලවරණයක් පවත්වන තුරු අත්හිටුවමිනි.
එමෙන්ම එම පිරිසට සාමාජික මුදල් රැස් කිරීම, නීති ගාස්තු අයකිරීම, ශාඛා සමිති නිලවරණ පැවැත්වීම, නිල නාමය භාවිතා කිරීම හෝ සංගමය නමින් පෙනී සිටීම ද තහනම් කර තිබේ.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ තවත් වෛද්‍යවරුන් පිරිසක් විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.
මී හරක්ගෙන් කුඹුරු හාන්න කියපු එකා නේද 😀
ඔව්,එතුමා එහෙම කිව්ව තමයි,උඹල වගේ මී හරක් ඕන තරම් ලංකාවේ ඉන්නවනෙ.
පාදෙණිය මහතා හෝ GMOA එක කියන කියන දේට එහෙයි කියන, GMOA එකේ මතය තමන්ගේ මතය කරගත්ත වහල්ලු වෛද්‍යවරුන් අතරත් සිටීම තමයි ලොකුම අවාසනාව
This an idiot man or women do not understand that Dr Padania do not build salve’s under GMOA. Read history of world only that Feudal System you see the Slaves. but not in system of Capitalism.
This an idiot man or women do not understand that Dr Padania do not build salve’s under GMOA. Read history of world only that Feudal System you see the Slaves, but not in system of Capitalism. Many of these uneducated persons wanted insult GMOA President by personal reasons.
CONGRATULATIONS GMOA.
මහ ලොකු උගතෙක් වගෙ පච ඇද බාගෙන , පස් හැදෙන්නේ උඩ ඉදල යටට කියල දන්නෙ නැති ගොබ්බයා…..තහනම් කරල මදි රටෙන් පන්නන්න තියෙන්නේ ….මුං මාපියා කල්ලි..වෘත්තීය සමිති නෙවෙයි ..
පාදෙණිය වැනි උගතුන්ට, බුද්ධිමතුන්ට, සහා නායකයන්ට මෙහෙම නින්දාකරනනේ තියෙන කුහක කම සහා නරුම කම නිසාද?.නැත්නම් මුන්ගේ මජර දේශපාලනයට ඉදිරියේදී තර්ජනයක් වෙයි කියලා බය වෙලාද?.කොහොම නමුත් අපේ ඉතිහාසය මෙහෙමම තමයි.ඔහොම යං.ඔහොමයං.
හරි හරි ස ෆේල්
Oii oka pilunu wunu kathawak. Aluth ekak hoya gannawa
ආණ්ඩුවට ගොට්ට අල්ලන්න ගිහිල්ලා පාදෙනියට වෙච්ච දේ
මහින්දානන්දලා ,කුට්ටිආරච්චිලා, සනත් නිශාන්තලා වීරයන් වූ රටක පාදෙණියලාට බණින පිරිසක් බිහි වීම අරුමයක් නෙවේ.මෙහි කොමෙන්ටු කොටන බහුතරයක් ඒ සමාජ පරිහාණියේ ජීවමාන සාක්ෂි කරුවන්
mulu lankawama dan mafia ekek. Koheda mafia nethhe. Munwa from grass roots , sudda karanna hoda nayakeyek owne.
ආණ්ඩුවේ නුත් තනතුරු නොදුන්නේ මිනිහා ගෑන දන්න නිසා හරිම නූල් සූත්තර කාරයා . ගෝටාව තම්බන්න හම්බ වෙන්නේ නෑ