පාදෙණිය නිරෝධායනෙන් හැංගිලා කිවුවා කියා කිපේ.. ඒ කුඩු ජාවාරම්කරුවන්ගේ උවමනාවටලු.. නඩුදමන්න යයි..
January 16, 2021 at 10:00 am | lanka C news
නිරෝධානය මගහැර මින් සැඟවී සිටින බවට තම සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතාට චෝදනා කරමින් අසත්‍ය පුවත් නිර්මාණය කිරීමට ඇතැම් මාධ්‍ය කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
එසේ අපහාස කළ මාධ්‍ය වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කියා සිටියේය.
මෙම අසත්‍ය පුවත් පළ කරන්නේ කිරිපිටි, දුම්කොළ, මත්පැන් සමාගම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උවමනාව අනුව බවද ඔහු කියා සිටියේය.
එම සංගමය විසින් පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
පඩ ෂෝ කාරයො. කරොත් කරන්නෙ රටට විනක්.
ඔය නාලීකාවෙන් මිනිස්සුන්ගේ චරිත ඝාතනය කලේ අද ඉයෙක නෙමේ , කොහොමත් බෛයි නාලිකා වලින් කරන්නේ ,බෛයන්ව චූන් සහ ෆෝම් කරන එක , පාදෙනිය කියන්නේ අමූ බෛයෙක්නේ , එකම රැහේ කට්ටිය මරාගන්නේ මොකද මේ ? බෛයො ,බෛයො මරාගන්නවා කියහංකො ,මොනා බෙදාගන්න බැරුවද මේ..😂😂😂😂
ඒක තමයි ස්වභාව ධර්මයේ නීතිය. මුන් වගේ වන්චාකාරයො, හොරු උන් උන්ම මරාගෙන විනාශ වෙනවා.
If GMOA claims they are mighty doctors and specialists, why didn’t they so far fail to or even attempt to find or create a cure for corona. They are big mouths as everybody else!
They are camera heroes. These doctors busy doing everything else but have failed to find a cure for this corona virus.
එතකොට චනිත් පේදුරැආරච්චි සියදිවි නසාගන්නවාද?
පාදෙනිය හැංගිලා නෑම කියමු
පාදෙනියම කියනවා එයා පුද්ගලික වාහනෙන් එයාගෙ සේවකයා රත්නපුරේට බස්සන්න ගියාලු.. GMOA පඩශෝ නැතිව පහත ප්‍රශ්ණ වලට උත්තර දෙන්න
ලංකාවෙ කොයි සෞඛ්‍ය මාරගෝපදේශයේද තියෙන්නෙ නිරෝධායනය විය යුතු කෙනෙක් පුද්ගලික ප්‍රවාහන මාද්‍යයකින් තවත් කෙනෙකු රැගෙන තවත් තැනකට යා හැකියි කියලා?
පාදෙනිය ගේ සේවකයා ගෙදරම නිරෝධායනය කරනවා වෙනුවට තව පිරිසක් අවධානමට දමමින් නිවසට ඇරලුවේ ඇයි
සේවකයා සහ පවුල දැනට නිරෝධායනය වනවාද?
එන්න වඩාගන්න සොයිසා…..සොයිසා කමටත් අපවාසයක් මේ යූනියන් සොයිසා…
තුි වීලර් එලවන්න හොදයි….
කතා කරන්න දන්නැති අඩු කුලෙ පරයා ..
after becoming a doctor by his own and parents efforts should soyza speak the way you like?
Soysa can speak any language he likes…but they all are educated with the moneys of poor sri lankans…if he likes he can speak in his own capacity…what people hate is his style of speaking while working in a so called union….
What he has done to the country in return other than having media shows…
Do not talk on behalf of third grade personalities …
ඔයා සොයිසා ගෙ හුරතලීද ???
Some one has come forward to defend Soyza and the team…..
Definitely either other gmoa bastard or soysas hora shot…no citizen will come to help this so called GMOA ….
Pethatic union and so selfish morons….
හැමදේම සල්ලි මත් තීරනය වන නීතියක් නැති රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු නොවන්න. ඔබ වැපුරූදේ දැන් ඔබට ලැබෙමින් පවතියි. සතුටින් තව ටික කලක් ජීවත් වෙන්න. ඔබ සියලු දෙනාට සුභ අනාගතයක්
paadeniya veda mahaththayaata Loga Naathan deyiyange pihitalabewa!!