පාදෙණිය බිවුව පැණි අනුව ඔහුට කොරෝනා හැදෙන්න බෑ…
January 15, 2021 at 9:20 am | lanka C news
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා බොන ලද පැණි ප්‍රමාණය අනුව ඔහුට කොරෝනා ආසාදනය විය නොහැකි බවයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.
පැණි බීම නිසා තමන්ට කොරෝනා වැලඳෙන්නේ නැතැයි යන විශ්වාසය පාදෙණිය මහතාට තිබිය යුතු බවද එනිසා සැඟව නොසිට නොබියව පරීක්ෂණවලට පෙනී සිටිය යුතු බවද ඔහු පැවසීය.
පැණිය බී තිබියදීත් පාදෙණිය මහතාට වෛරසය ආසාදන වෙනවා කියන්නේ තත්ත්වය බරපතළ ගොඩ ඔහු එහිදී කීය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ අතර කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බව හෙලිව ඇති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කරන්නේ තමන් නිවසෙන් පලා නොගිය බවත් නිවසට වී මේ වන විට ස්වයං නිරෝධායනය යෙදෙන බවත් ය.
තම නිවසේ මෙහෙකරුවා නිවසට ඇරලවීම සදහා පෙරේදා දින රත්නපුරයට ගියා මිස සැගවී නොසිටි බවත් අද දිනයේ කොරෝනා පරීක්ෂණයක් සිදු කරන බවත් ඔහු තව දුරටත් පැවසීය.
විවිධ comments බැලුවාම ජතියේ තියෙන කුහක නරුම හැසිරීම
අනිකාගේ විනාශයට ඇති කැමැත්ත
ඉතින් අපිට අනාගතයක් තිබේද ?.
3% කොහොමත් කුහකයි
eka tamai jvp kawadawath balayata genna honda nattedesheeya deta puduma vairayak tiyenne
taniakara badahira marks gattan.
නිරෝධායන සම්බන්දව රටේ පහුගිය දිනවල සිදුවූ සිදුවීම් දැක්කම මේක ඉතා කුඩා සිදුවීමක්. ඒත් මාධ්‍ය සමග මේක ලොකු දෙයක් කරගෙන පදෙනියට ගහන්නේ ඇයි කියල කව්රුහරි හිතුවද.
මොහු පිටිකිරි අහිතකර බව ජනතාවට අවබෝධ කරවීම, වස විස නැති හෙළ දේශීය ආහාර රටාවේ වැදගත්කම සහ ඉන් නිරෝගිව සිටීමේ හැකියාව පෙන්වා දීම, දේශීයත්වය වෙනුවෙන් පෙනී සිටීම, මේ වගේ ගොඩක් දේවල් තියෙනවා මඩ වදින්න.
Ma waidayawaraya rohala thula rogi daruwanta vishala lesa pihita wannek. Ape minisun apahasa kireemata bodoma kemathi. Apahasa kireemata ethi nam den minisun WEDU MAWATADA apahasa karanawa, madya idiriye.
ඇත්තටම පිටිකිරි මාෆියාවට , ඩොක්ටර් පාදෙනියට ගහන්න ඕනෙ
ඖෂධ මාෆියාවට , චන්න ජයසුමනව පේන්න බෑ..
උං කොහොමත් බලං ඉන්නෙ මේ වගේ අයට ගන්න
උං අමාරුවෙන් වියදං කරලා කරන්න හදන දේ , ලංකාවෙ ඉන්න 3% කුහකයො ටිකයි , පෑඩ් කල්ලියයි නොමිලේම කරලා දෙනවා
පාදෙනියගේ බොරු ජාතිකත්වයේ රෙද්ද මේ ලගදි බෑසිල් මහත්තයා ගැලෙව්වා , ලංකාවේ ජාතිකවාදී දෘශ්ඨියේ ඉන්න බහුතරය එය දඩමීමා කරගන්නේ තමන්ගේ පෞද්ගලික අරමුනු මුදුන්පත් කරගන්න , කොවිඩ්19 එලීට් පැනල් එක නියොජනය කරන ගමන් , රටට පොර ටෝක් දෙන මෙවගේ පුද්ගලයො රටට ආදර්ශයක් සපයන්න ඔනේ නේද ? නිකං බොරු ජාතිකත්වය ඉස්සරහට දාගෙන මිනිස්සු අන්දන තත්වයට පත්වෙලා තමන්ගේ වුර්තීය ගෞරුත්වය කෙලසගන්න එපා ! ලැජ්ජයි.
well said
උබ ලැජ්ජ වෙයන් බන් ඔච්චර කඩේ යන එක ගැන
that means american basil is good for you ass hole,
paadeniya unnaheta Naatha deyiyange aarude thiyanawa. Nalin silvaage massinaa kiyana naathayaa danata awurudu panahakata withara issellaa polonnaruwe minindoru eke adhikaari keneku hatiyata pahala welaa hitiya. e kaale unnaansege nama `Loga Naathan`. bohoma praathihaarya pennuwa. ethanin chutha wunaata passe wennathi Nalin kiyana Gombijjaage massinaa wune. Kohoma hari paadeniya unnaheta Naathayaage pihita labenawa. unnaheta waramakuth labilaa langadima gnaanakkaa wage saasthara kiyannath patan ganeewi!!
mehekaruwata nirodayanaya adala neththe?