පාදෙණිය GMOA විනාශ කල පේ‍්‍රතයෙක්..කිරිපිටි සමාගම්වලින් පගා ගන්නවා… – සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ කියයි..

July 26, 2021 at 2:10 pm | lanka C news
පාදෙණිය GMOA විනාශ කල පේ‍්‍රතයෙක්..කිරිපිටි සමාගම්වලින් පගා ගන්නවා… – සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ කියයි..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිටින්නේ වංචාකාරයන් හොරුන් බවත් කාඩ්බෝඩ් වීරයන් බවත් ඔවුන් තම සංගමයේ නිල වරණයේ ඡන්ද වංචාවක් සිදු කළ බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා සඳහන් කරයි.

අනුරුද්ධ පාදෙණිය යනු සංගමය විනශා කරන්න පැමිණි පේ‍්‍රතයෙක් යයිද ඔහු චෝදනා කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිරිපිටි සමාගම් වලින් මුදල් ගන්නා බවත් ඒ මහතා පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

99,692 views

38 Comments to “පාදෙණිය GMOA විනාශ කල පේ‍්‍රතයෙක්..කිරිපිටි සමාගම්වලින් පගා ගන්නවා… – සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ කියයි..”

  1. chinthaka says:

    Dr පාදෙණිය විතරය් කිරිපිටි වලට විරුද්දව ප්‍රසිද්දියේ කතාකලේ, දේශීය දේ අගේ කලේ. ඉතින් කිරිපිටි ප්‍රතික්ෂේප කල කෙනෙකුට සල්ලි දෙන්න සමාගම් වලට පිස්සු වෙන්න ඇති. අපි Dr පාදෙණිය ගැන දන්නවා . තමුසේ දොස්තර කමටත් ලැජ්ජය් .
    තමුනුත් දොස්තරලගේ එකදිපතිකම රකින එකෙක් තමය් . වෛද්‍ය සේවයේ ප්‍රමිතිය රකිනවා කියා කියා තමුන්ලගේ එකදිපති වාදය රැකගෙන , හම්බ කරන්න තමි බහුතරයක් කරන්නේ. සුළුතරයක් තමි කැපවී වැඩ කරන්නේ.

  2. Dharshana says:

    Dr. Padeniya always stood against Milk powder Mafia. He highly recommended local diary industry.
    Therefore this man’s comments against Dr. Padeniya is not true.

Main News