පාදෙණිය GMOA සභාපතිකමෙන් එලවා දෙන්නැයි නවීන් සොයිසා ඉල්ලලා.. හඬපට සාක්‍ෂියි…

November 27, 2021 at 10:00 am | lanka C news
පාදෙණිය GMOA සභාපතිකමෙන් එලවා දෙන්නැයි නවීන් සොයිසා ඉල්ලලා.. හඬපට සාක්‍ෂියි…

වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයෙන් ඉවත් කර දෙන්නැයි එම සංගමය ලේකම්වරයෙකු වූ නවීන් සිල්වා මහතා ඉල්ලා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ එම ඉල්ලීම පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් සිදු කරන හඬපටයක් තමන් සතුව ඇති බවයි.

නමුත් සදාචාරාත්මක තත්ත්වය මත ඒවා හෙළිදරව් නොකරන නමුත් ඒ ගැන අභියෝග කරන්නේ නම් හෙළිදරව් කිරීමට මැළි නොවන බවත් ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ අදහස් පළ කළේ නාරාහෙන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

57,207 views

10 Comments to “පාදෙණිය GMOA සභාපතිකමෙන් එලවා දෙන්නැයි නවීන් සොයිසා ඉල්ලලා.. හඬපට සාක්‍ෂියි…”

  1. Sujatha says:

    DOSTHARA unath wedak nehe, anunge de Mai hoyanne. Thamange Union eka gena nathiwa anek ewa gena kiyanawa nawa, thiyenawa nam apatath ahanna dannako.

    Eth police complain ekak demmoth mama DANNE NEHE, KIWWE NAHE KIYAVI 😜😜😜

  2. බන්ඩා says:

    පාදෙනිය පුද්ගල වාසියට තප්පුලන දේසපාලුවෙක්.

  3. sunimal says:

    අපේ රටේ දියුණුවක් නැත්තේ එකාට එකාගේ ඉරිසියාව නිසයි. දැන්වත් ඕවා නව්ත්තපල්ලා

  4. harsha says:

    දැනට රාජ්‍ය සේවයේ ඉන්න සමහර වෛද්‍යවරු උපදිනකොටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පාදෙනිය.

  5. Nishantha says:

    බෙල්ලනගේ සංසදය අභයාරාමයේ සිට හෙදියන්ට වැඩ.

  6. chandana says:

    bellana kiayana ewa kawuruth piliganne na. uge muna dakkama penawa monawage ekek da kiyala.

  7. Kalu Albot says:

    Padeniya kiyanne Janaadhiathiwa gonaata andawapu Hivalek. Wakugadu jaawaaramata sambandhayi kiyalaa sakekuth thiyanawa.. Oota Naatha deyyo puke arinawa mama Heenenuth dakkaa!!

  8. SarangaT says:

    “නමුත් සදාචාරාත්මක තත්ත්වය මත ඒවා හෙළිදරව් නොකරන නමුත් ඒ ගැන අභියෝග කරන්නේ නම් හෙළිදරව් කිරීමට මැළි නොවන බවත් ඔහු සඳහන් කළේය.”

    රුක්ෂාන්ගේ සදාචාරේ .. පල ඩෝ යන්න බඩු තිබ්බනම් රජිතයත් එක්ක ඇවිත් press එකට දෙන්නේ … අපි නොදන්නා live

Main News