පාද සටහන් සහිතව ඇත්තේ බැදුම්කර හොරු රකින එජාප කෝප් වාර්තාවයි.. – COPE සභාපති
October 29, 2016 at 4:40 pm | lanka C news
මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්දයෙන් කෝප් කමිටුව විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයේදී පාද සටහන් සහිතව එජාප මන්ත්රිවරුන් අත්සන් කර ඇත්තේ බැදුම්කර හොරු රකින වාර්තාවට බවත් පාද සටහන් නැතිව අත්සත් කරනු ලැබුවේ තමන් විසින් ඉදිරිපත් කරනු ලැබූ වාර්තාව බවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.