පානදුරේ ගාමන්ට් පොකුරක්.. සියයකට කොරෝනා.. දහසක් පමණ නිරෝධායනයේ.. ආයතනය දසා දමයි..

December 23, 2020 at 12:02 am | lanka C news
පානදුරේ ගාමන්ට් පොකුරක්.. සියයකට කොරෝනා.. දහසක් පමණ නිරෝධායනයේ.. ආයතනය දසා දමයි..

කොරෝනා ආසාදිත සේවක සේවිකාවන් දිනපතා ඉහල යාම හේතුවෙන් පානදුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමා ඇත.

කළුතර ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පවසන්නේ දැනට ආසාදිතයන් සියයක් පමණ හදුනාගෙන මෙම කර්මාන්තශාලාවේ දහසක් පමණ පිරිසක් සේවයේ යෙදී සිටින බවයි.

ආසාදිත පිරිස මේ වන විට ගිරිඋල්ලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර තිබේ.

සෙසු පිරිස නවාතැන් ගෙන සිටින ස්ථානවලම නිරෝධායනයට ලක් කර ඇත.

21,844 views

4 Comments to “පානදුරේ ගාමන්ට් පොකුරක්.. සියයකට කොරෝනා.. දහසක් පමණ නිරෝධායනයේ.. ආයතනය දසා දමයි..”

  1. Bra says:

    බැරැන්ඩියේ

  2. රන්වල says:

    සෑම ගාමන්ට් එහෙකම කාලි දේවාලයක් ඕපන් කල්ල පැණි මුට්ටියක් තැම්බුවනම් වැඩේ අහවරයි. රජ පවුල එන්නත් ගැහුවට මීහරක්ට පැණි තමා විසදුම.

  3. Gonsun says:

    Rathana suthraya kiyawana gon Gana thattayo denwath es era balaw. Budun wahanse weni uththama purushayek ge adishtana balaya , thopi weni benz car thibena, budu dahama business ekak kara gath, nivana no soya, sepa soyana numbala kopamana rathana suththraya japa kolath wedak nehe babo. Alla appu, Jesu Appu, Shiva appu, Katharagama Appu, Kali Akkandi, aadi meki nokie siyalu Deva pilima polowe gasaw.

Main News