පානදුර නගරය මැද අයෙක් ඇදවැටී මියයයි.. කොරෝනා පරීක්ෂාවට..
November 13, 2020 at 12:00 pm | lanka C news
පානදුර නගරයේ වෙළඳ සැලක් ඉදිරිපිට ඇද වැටුණු පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.
පානදුර පොලිසිය සඳහන් කරන්නේ මෙසේ මියගොස් ඇති පුද්ගලයා පානදුර තන්තිරිමුල්ල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයකු බවයි.
ඔහු ඊයේ දහවල් අවශ්‍යතාවයක් සඳහා පානදුර නගරයට පැමිණීමේදී වෙළෙඳ සැලක් ඉදිරිපිට ඇද වැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඉන්පසු ඔහු ත්‍රීරෝද රථයකින් පානදුර රෝහලට ගෙන ගොස් ඇතත් රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
එම දේහය සඳහා කොරෝනා පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව තිබේ.
අවුලක් නෑ…. ද්විත්ව පුරවැසි වගන්තිය සම්මත උනා නේ
ඇයි සුදර්ශනී ගේ පැනිය බීලා නෙමේද එළියට බැහැලා තියෙන්නේ.
නිවන් සැප ලැබේවා
රජය අපහසුතාවයට පත් කරන්න පාරෙ මැරිල වැටෙන කලකන්නි යුඑන්පී කාරයො. ගෙවල් වලට වෙලා මැරියව්
බීලා …බීලා බීලා ….
ද්විත්ව පුරවැසිය,කැලේ නරිය මනුස්සකම ප්‍රදර්ශනය කරන්න හතුරෙකුට උනත් මරනෙන් පසු නිවන් සුව, සමාදානයේ සැතපේව කියන්න පුරුදුවෙන්න අපේරට්ට හෙන ගැහුවෙ ඕක තමයි හැම ලබ්බටම දේශපාලනේ.
ඔව් බන් මුං හැම ලබ්බකටම දේශපාලනේ අල්ලගන්නවා ,පාස්කූ ප්‍රහාරය වෙච්ච ගමන් ජානාධිපති අපේක්ශත්වයට ඇවිල්ලා , කොවිඩ් පැරදුව වීරයා කියලා තුනෙන් දෙකත් අරගෙන ,එ අස්සේ 20 ත් ගෙනල්ලා , ලැජ්ජයි නේද බන් ?
ඌට නිදන්ගත රෝග ගොඩක් තිබිල තියේනව කියල පරීක්ෂණ වලදි ඔප්පු වෙල තියෙනව!!!