පානදුර රෝහලේ කොටසක් වසා දමයි.. වෛද්‍යවරු ඇතුළු 10ක් නිරෝධායනයේ..

October 10, 2020 at 1:20 pm | lanka C news
පානදුර රෝහලේ කොටසක් වසා දමයි.. වෛද්‍යවරු ඇතුළු 10ක් නිරෝධායනයේ..

පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය ඊයේ රාත්‍රියේ සිට තාවකාලිකව වසා දමා තිබේ.

එහි අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියකගේ දියණියක කොරෝනා ආසාදිත යයි හෙළි වීමත් සමඟ එම තීරණය ගත් බවයි.

දැඩි සත්කාර ඒකකයේ සේවය කළ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයෙන් දස දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

ඔවුන් කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමට ද කටයුතු කර තිබේ.

36,451 views

3 Comments to “පානදුර රෝහලේ කොටසක් වසා දමයි.. වෛද්‍යවරු ඇතුළු 10ක් නිරෝධායනයේ..”

  1. Deananda says:

    බටහිර වෙදමහත්තුරු කොරෝනා සටනෙන් පළා යනවා හැර මොනවා කරන්නද ? එංගකන්තය බෙහෙතක් හොයා ගෙන නැහැනෙ.කොරෝනා නිසා අනෙක් රෝගීන් හාන්සියි.

  2. Saman says:

    Me anduwata hena gahanna one. Kalakanni

Main News