පාන්දරම වෙඩි තබා මරා දමයි..
February 3, 2017 at 8:40 am | lanka C news
අද අලූයම් කාලයේදී හොරණ ඉලිඹ හන්දියේදී සිදු කර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයකු මරණයට පත්ව තිබේ.
මෝටර් බයිසිකලයකින් පැමිණ ඇති ඝාතකයින් දෙදෙනො විසින් මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මෝටර් රියකින් ගමන් කරමින් සිටි 47 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.