පාන් ගෙඩියක් 250යි…

July 31, 2022 at 12:40 pm | lanka C news
පාන් ගෙඩියක් 250යි…

හැටන් නගරයේ සමහර බේකරිවල හිතු හිතු මිල ගනන් යටතේ පාන් අලෙවි කිරිමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ හැටන් නගරයේ සමහර බේකරිවල පාන් මිල ඔවුන්ට හිතු ආකාරයෙන් වැඩි කර විකිනිම සිදු කරන බවත්ය.

සමහර බේකරිවල පාන් ගෙඩියක මිල රුපියල් 180 සිට 250 දක්වා විවිධ මිල ගනන්වලට විකිනිම සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් එම පිරිස් පවසති.

මෙසේ විවිධ මිල ගනන් පිලිබදව විමසිම් කරන විට එම බේකරි හිමියන් පිටි මිල ගෑස් මිල ගැන විවිධ දේ පවසන බවත් මෙසේ පාල් විවිධ මිල ගනන්වලට විකිනිම පිලිබදව අදාල නිලධාරින්ගේ දැඩි අවදානය යොමු විය යුතු බවද එම පිරිස් තව දුරටත් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා

16,688 views

6 Comments to “පාන් ගෙඩියක් 250යි…”

  1. Alapaluwa says:

    හෝර හැත්තට තව තෙල් දීමනා වැඩි කරපල්ලා.පාන් ගෙඩියක් 250 මදියි 1500 විය යුතුයි.250 කියන්නේ නිකම් පීනට්.Alapaluwa

  2. Sam says:

    Please get use to it. Soon, prices in the morning won’t be in the evening thanks to all dumb politicians and citizens. Wikka-ma-sinha will drive country to grave soon

  3. Jayantha says:

    මිනිස්සුන්ට පාන් 250ට
    පාර්ලිමේන්තුවේ පින්ගුත්තරයන්ට ඉන්ධන වලට ලක්ශ 2ක් මාසිකව. කොහොමද 225ට රනිල් දුන්න ටොපිය. බලමු කීයෙන් කී දෙනාද ඕක නොගෙන ඉන්නේ කියලා. මේ රට නම් ලොවෙත් හදන්න බෑ මේ යන විදියට. අලුත් වියවස්තාවක් එක්ක අලුත් ක්‍රමයක් එන්න් ඔන.

  4. Lankan Man says:

    කෝ අර අරගලයට, බටහිර රටවලට, ජෙප්පනට , එන්ජීඕ වලට බනින උන්. උන් නිදිද?

  5. Susi says:

    It is still cheap for Rs 250 we are paying more than Rs 500.

  6. Nature says:

    වසර 74ක් මුන්ට චන්දෙ දී කරගත් විපාකය.. නැවත මේ මෝඩකම් නොකරන් බුරුවනේ

Main News