පාන් තවත් රුපියල් 05කින් ඉහලට..? සීනි මිල වැඩි කල නිසා බේකරි නිෂ්පාදනත් මිල ඉහලට..?

September 20, 2018 at 5:30 pm | lanka C news
පාන් තවත් රුපියල් 05කින් ඉහලට..? සීනි මිල වැඩි කල නිසා බේකරි නිෂ්පාදනත් මිල ඉහලට..?

තිරිඟු පිටි මිල අඩු කරද පාන් හෝ සෙසු බේකරි නිෂ්පාදන වල මිල අඩුකර නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්කේ ජයවර්ධන මහතා පැවසීය.

රුපියල අවප්‍රමානය වීම බේකරි කර්මාන්තයට බලපාන බවද ඔහු සදහන් කලේය.

එමෙන්ම සීනි කිලෝවක් සදහා වු බද්ද රුපියල් 18කින් වැඩි කිරීමත් සමග සියළු බේකරි නිස්පාදන මිල ඉහල දැමීමට සිදුවන බවත් කී ඔහු පාන් ගෙඩියක් තවත් රුපියල් 05කින් ඉහල දැමීමට සිදුව ඇති බවත් සදහන් කරයි.

93 views

3 Comments to “පාන් තවත් රුපියල් 05කින් ඉහලට..? සීනි මිල වැඩි කල නිසා බේකරි නිෂ්පාදනත් මිල ඉහලට..?”

  1. සීගිරි says:

    පාන් නැත්නම් කේක් කාපල්ලා !!!!!!

  2. Saradiel says:

    මුන්ට චන්දය දුන් 62 ලක්ෂයක් තණකොළ කන අයට දැන් වෙනස සැපද?

  3. සීගිරි says:

    ගිලටීනයක් හොයා ගනිල්ලා….!!!!!!!! හෙට අනිද්දා පාලකයෝ අපට කියාවි “පාන් නැත්නම් කේක් කාපල්ලා කියලා “ !!!!!

Main News