පාන් තවත් රුපියල් 05කින් ඉහලට..? සීනි මිල වැඩි කල නිසා බේකරි නිෂ්පාදනත් මිල ඉහලට..?
September 20, 2018 at 5:30 pm | lanka C news
තිරිඟු පිටි මිල අඩු කරද පාන් හෝ සෙසු බේකරි නිෂ්පාදන වල මිල අඩුකර නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්කේ ජයවර්ධන මහතා පැවසීය.
රුපියල අවප්රමානය වීම බේකරි කර්මාන්තයට බලපාන බවද ඔහු සදහන් කලේය.
එමෙන්ම සීනි කිලෝවක් සදහා වු බද්ද රුපියල් 18කින් වැඩි කිරීමත් සමග සියළු බේකරි නිස්පාදන මිල ඉහල දැමීමට සිදුවන බවත් කී ඔහු පාන් ගෙඩියක් තවත් රුපියල් 05කින් ඉහල දැමීමට සිදුව ඇති බවත් සදහන් කරයි.
පාන් නැත්නම් කේක් කාපල්ලා !!!!!!
මුන්ට චන්දය දුන් 62 ලක්ෂයක් තණකොළ කන අයට දැන් වෙනස සැපද?
ගිලටීනයක් හොයා ගනිල්ලා….!!!!!!!! හෙට අනිද්දා පාලකයෝ අපට කියාවි “පාන් නැත්නම් කේක් කාපල්ලා කියලා “ !!!!!