පාන්-බනිස් මිල යලිත් ඉහල දැමේ..

September 17, 2018 at 8:40 am | lanka C news
පාන්-බනිස් මිල යලිත් ඉහල දැමේ..

පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහල දැමීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

මෙසේ මිල වැඩි කිරීමට තීරණය කර ඇත්තේ බේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා ෆාම් ඔයිල් සදහා වූ බදු වැඩි කිරීමට රජය තීරණය කිරීම නිසාය.

පසුගිය 03 වැනිදාද පාන් ගෙඩියක් රැපියල් 05කින් මිල ඉහල දමන ලද්දේ පිටි මිල ඉහල දැමීම හේතුවෙනි.

302 views

2 Comments to “පාන්-බනිස් මිල යලිත් ඉහල දැමේ..”

  1. CORBRA says:

    තවමත් යමපාලනය දෙස බලා සිටින බත් කන මීහරක් දැන් කාපල්ලා තණකොළ ,පුන්නක්කු …හික්…හික්…
    දුර්වල, වැඩබැරි පාලනයක් නෙරපා දැමිමට ශක්තියක් ධෛර්යක් ,සමගියක් අවශ්‍යතාවයක් නැත්නම් පාන් වෙනුවට කාපල්ලා තණකොළ ,පුන්නක්කු…
    දැන් කොහොමද යහපාලනය කොටි රූකඩ නැට්ටුවෝ දෙන සහන සැපද ?

  2. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Umbala wedi karapalla.api aleviya50% kin bassanawa. Balamu kohomada we’d kiyala.

Main News