පාන් මිල රුපියල් 10කින් ඉහලට…

June 30, 2021 at 5:30 pm | lanka C news
පාන් මිල රුපියල් 10කින් ඉහලට…

එන සතියේ පටන් සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

සංගමයේ සභාපති සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින් ඉහල දැමීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

මීට පෙර ඉන්ධන මිල වැඩි කිරීම නිසා පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 5-10ත් අතර ප‍්‍රමාණයකින් ඉහළ දසන ලද බවද ඒ මහතා පැවසීය.

29,697 views

19 Comments to “පාන් මිල රුපියල් 10කින් ඉහලට…”

  1. Nande says:

    මේ සැප ලෝකේ කාටද ඕනේ. පුදුම සැපක් දෙන්නේ

  2. ජිම් පුතානෝ says:

    තිරුගු වගා කරන්නේ කාබනික පොහොර යොදලා නිසා පාන් ගනන් ගියා ට කමක් නැහැ .

  3. Kapila says:

    Gota thamaii hariyatama karee

  4. nihal says:

    මම කොල්ල කාලේ පාන් ගෙඩියක් ශත 24 යි. මෙච්චර ගණන් යන බව දන්නවා නං ටිකක් එකතු කරල හංගල තියා ගන්නවා

  5. Dengu Nona says:

    Basil aapuwaama oya prashna okkoma wisandanawa!! Namaskaaraya kiyawanna .. Basilan Saranang Gachchaami!

  6. නරියා says:

    දැන් සැපද බයි 69 ලක්සයට……සැපද ….

  7. මහ මොළකරු says:

    දැන් ෂැපද

Main News