පාන් රාත්තලක් 1500ක් වෙයි.. රජයේ ලොක්කෙක් කියයි..

June 14, 2022 at 2:10 pm | lanka C news
පාන් රාත්තලක් 1500ක් වෙයි.. රජයේ ලොක්කෙක් කියයි..

උද්ධමනය මේ ආකාරයෙන් දිගින් දිගටම ඉහළ ගියොත් දෙසැම්බර් මාසය වන විට සාමාන්‍ය පාන් රාත්තලක් රුපියල් 1500 ක් වනු ඇතැයි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කරයි.

අද රුපියල් සියයට ත්‍රිරෝද රථයකින් යන ගමන දෙසැම්බරයේදී 1790 පමණ වනු ඇතැයිද ඔහු පැවසීය.

අධි උද්ධමන තත්වය යතු ඉතා භයානක එකක් බවත් එනිසා වර්ධනය වෙමින් ඇති තත්ත්වය වළක්වා ගැනීම සඳහා සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

නෙත් ගුවන් විදුලිය සමඟ සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

84,860 views

33 Comments to “පාන් රාත්තලක් 1500ක් වෙයි.. රජයේ ලොක්කෙක් කියයි..”

  1. Gecko says:

    It’s very easy for these people to issue this kind of statements and the shop keepers will do the price fixing. Lousy mouths at best.

  2. Citizens of Lanka says:

    He is very good citizens of Lanka study politics under during stay Japan he supposed to Export of USED Cars to Sri Lanka. That his theses was a Phd . on waht ……..@
    Now is turn into well verse ‘educationlist’ under Gotabaya R….at by UNP supervision has proposed far “reaching Reforms of Education ” for future Island …nation
    What a tragedy of future people of next coming generation of 21st and 22rd century by Nawaratahana of ..the man @

  3. වෙබ් බුවා says:

    කෘෂිකර්ම ඇමතියා සාගතයක් ගැන දොඩවලා හාල් මෝල් කාරයන්ට වාසි කලා .
    දැන් මේ තමන්ට අයිති නැති විෂයය කට හොම්බ දාලා මේ යකා පාන් බේකරි කාරයන්ට උඩ ගෙඩි දෙනවා

  4. කිරිහාමි says:

    මේ වගේ බූරුවෝ ෆොම් කරන මද්‍යවලට මුලින්ම ගහන්න ඕනේ

  5. කොලුවා says:

    මුගෙ කටේ පාන් ගෙඩියක් ඔබල අම්බානක නෙලුවනම් හරි.. මුන් කොන්ත්‍රාත් කාරයො රට විනාස කරන්න තමා මේවගෙකතා කියන්නෙ.. වහාම නීති මගින් කටයුතු කල යුතුයි මහජනයා කලබන ප්‍රකාශ කරන මුන් වගේ එවුන් නිසා තමා අද හාල්.මෝල් මුද්ලාලිල හාල් හන්ගල.තියෙන්නෙ.

  6. සවාධීන says:

    පිස්සු කියවන්න ඵපා බූරුවෝ….ලෝකයේ මොන රටේද පාන් ගෙඩියක් 1500 ක් වෙන්න. 1500/400= 3.5 ඩොලර්.
    බේකරි කාරයෝ යන ඵන මං නැති වෙයි

  7. යකෝ දශක දෙකේම මූ අපි කෑවා නේද නාකි මයිනෝ... says:

    යකෝ දශක දෙකේම මූ අපි කෑවා නේද නාකි මයිනෝ…මූත් මේ මල්වට්ටියෙම පංගු කාරයෙක්. දැන් බයිල ගහනවා.

  8. Edward says:

    This Navaratne is stupid and he is a friend of S.B.Dissanayake. This guy destroyed Education in Sri Lanka.

  9. මම හරි කෙලිකාර වියතා ....මටති තනතුරකි දීපල්ලා..පාන්.. පාන්...හූ......කා..... පාන්......... says:

    මම හරි කෙලිකාර වියතා ….මටත් තනතුරක්…… දීපල්ලා..පාන්.. පාන්…හූ……කා….. පාන්………කපූටු කාක්..කාක්…..නාකි මයිනෙක්…………..

  10. හිඟන පඩියක් ගන්න රජයේ සේවක says:

    අවුලක් නැහැ. පාන් නැත්තන් කේක් කන්න පුළුවන් නේ,

Main News