කාන්තාවක් අතින් ඇල්ලුවේ යයි අලුත් අවුරුද්දු පූජාවේ පාප්තුමා කෝප වේ..

January 2, 2020 at 8:40 am | lanka C news
කාන්තාවක් අතින් ඇල්ලුවේ යයි අලුත් අවුරුද්දු පූජාවේ පාප්තුමා කෝප වේ..

අති උතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් කාන්තාවකට පහරදෙන වීඩියෝවක් අන්තර විදෙස් මාධ්‍යවල ප්‍රසිද්ධ කර තිබේ.

2020 නව වසර උදාවීම සමරමින් ශාන්ත පීතර චතුරශ්‍රයේදී පැවති ආශිර්වාද පූජාවේදී මෙම සිදුවීම සිදුවිය.

කාන්තාවක් විසින් පාප්වහන්සේගේ අත ඇල්ලීමට විරෝධය පාමින් ඔහු මෙම පහරදීම සිදු කර ඇත.

357 views