පාපැදියෙන් ගමන් බිමන් යන යුගයක් ඇති කරනවා..- ජවිපෙ ජනාදිපති අපේක්‍ෂක

October 20, 2019 at 12:40 pm | lanka C news
පාපැදියෙන් ගමන් බිමන් යන යුගයක් ඇති කරනවා..- ජවිපෙ ජනාදිපති අපේක්‍ෂක

පාපැදියෙන් රැකියාවට පැමිණෙන සංස්කෘතියක් ඇති කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බස්රථ වල සිටින කාලය අඩු කිරීමට ලෝකයේ බොහෝ රටවල් මේ වන විට කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

ප්‍රවාහන පද්ධතියේ ඇති වියවුල් භාවය හේතුවෙන් මිනිස් කාලය විශාල ලෙස අපතේ යන බවත් ඔහු කියා සිටියේය.

නාගරික ප්‍රදේශවල දී පාපැදි භාවිතය උපරිම කර ගැනීමේ කටයුත්තකට යා යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පවසන ලද්දේ ජනාධිපතිවරණ ජනහමුවක් අමතමිනි.

15,991 Viewers

36 Comments to “පාපැදියෙන් ගමන් බිමන් යන යුගයක් ඇති කරනවා..- ජවිපෙ ජනාදිපති අපේක්‍ෂක”

  1. UNP-GALIBBA says:

    නියමයි කියලා වැඩක් නැහැ අපි හයිවේ එකෙත් බයිසිකල් පදිමූ එතකොට මුලු ලංකාව පටස් ගහලා දියුනු වෙනවා???

    • මව්බිම දිනවමු says:

      රාජපක්ෂලා මතයක් හදාගෙන යනවා මේක රටේ ලාස්ට් චාන්ස් එක කියලා…ඇත්ත කතාව මේක රාජපක්ෂලාගේ රනිල් සජිත්ලාගේ ලාස්ට් චාන්ස් එක.නව බලවේගයක් මතු වීම ජවිපෙද ලාස්ට් චාන්ස් එක වනු ඇත.

    • Saman says:

      අපේ විමල් සර් නම් ඔය ආදර්ශය කලින්ම දුන්නා.

  2. Xman says:

    ඔව් තොපිට විතරක් වාහන සාමාන්‍ය ජනතාවට පය්න් සහ bicycle . ඕක තමය් උඹලගේ න්‍යයය ක්‍රියාත්මක කරපු බංකොලොත් අනිත් රටවලුත් කරේ , මෑත කාලයකදී වෙනස් කරලා open market වලට යන්න කලින් .

  3. Angoda Buva says:

    අනේ ෂෝක් අනේ අපිනම් හරිම ආශයි පාපැදි වලින් ගමන් යන්න.

    මේ ගොල්ලන්ට මේ පාර sponser කරන්නෙ බයිසිකල් company කාරයෙක්ද කොහෙද මගෙ හිතේ.

    ඔහොම යං …ඔහොම යං…

    • Train almeda says:

      මුගේ ලොක්කත් කිවේ ඔය ටික තමයි එත් අවසානේ පොලිසියට අහු ෙවන කොට රට බිම වර්ග අල්මාරි පිටින් කලුකුං දඩ මස දොර අරිනම තැන ගෙවල් වලින් හොරකම් කරපු රත්තරන් කිලෝ පිටින් උෟගේ ගෙදර කාට දුන්නත් මේ ගෙරි බල්ලට දෙන්න එපා මු අමන වසලයෙක් බොරුවේ උපත බඩ වඩාගෙන කැම

  4. දේ. ජ. ව්‍යා. says:

    බස් ගිනි තියමුද..?

    • Ex JVP says:

      අන්න මරු අදහස සහෝ.. 88/89 දි ඔය අදහස ක්‍රියාත්මක කරල හොදට පුරුදුයි. එතකොට කොහොමවත් බස් වල වැඩි වෙලාවක් ඉන්න වෙන්නෙ නෑ.. පයින්ම ගිහෑකි නැති උන්ට. මෙයාලා වගේ අයට කාර් එකේ ගියෑකි. මෙයා මේක අයර්ලන්තෙ ගිය වෙලාවෙ ගත්තු අදහසක් වෙන්න ඇති..

  5. Rata Wenuwen says:

    පුන්චි අම්මගේ මිනිහෝ කොලඹ තියන කාර්යාලවල වැඩකරන්නෙ කොලඹ ඉන්න මිනිස්සු විතරද බොල, අද කීදහක් දුම් රියෙන්, බසයෙන් කොලඹට එනවද බොල, මූවත් සජියට දෙවැනි නැහැ, කියෙන කෙරුම් බැලුවාම

  6. saman says:

    මේ අදහස ට නම් 100% එකඟයි වගේ ම එය අගයනවා.

  7. මව්බිම දිනවමු says:

    මේ රට බේරා ගැනීම බුද්ධියක් තියෙන සදාචාරසම්පන්න මිනිසුන්ට බාරයි.
    කල යුත්තේ මේ ජනපතිවරණයේදී කිසිම අපේක්ෂකයෙක්ට 45% වත් චන්ද ගන්න බැරි කර ඔවුන්ගේ දල බිද බල රහිත කිරීමයි…. ජනාධිපතිවරණය කුජීත කර දැමිය යුතුයි.
    ඒ සඳහා මේ 71 වසරේ රට විනාශය කරා ගෙන ගිය මේ දේශපාලනයට,මේ පක්ෂවල නොවුන කෙනෙක්ට බුද්ධිමත් ඔබේ චන්දය දෙන්න.
    උපක්‍රමය ප්‍රධාන අපේක්ෂකයන්ට ලැබෙන චන්ද වලින් ලක්ෂ 15 -20ක් වත් එම දෙපිලටම අහිමි කිරීමයි.ඔවුන්ගේ බලය පිරිහීම යනු පොදු ජනතාවගේ බලය වැඩිවීමයි.එය සිස්ටම් චේන්ජ් එකක ආරම්භයට රැකුලකි.

    • nimal says:

      Ranilge Kollek 🙂

    • එම්.ඩී says:

      කොහොමත් වෙන්නේ ඕකම තමා…සද්දබද්ද නැති ඩීසන්ට් චන්දදායකයාගේ චන්දය මෙවර යන්නේ මහේෂ් සේනානායකටයි.ජවිපෙට වඩා ඔහු ගන්නවා.
      රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන SOFA ඇමරිකන් ගිවිසුමට ඔහු හමුදාපති වශයෙන් සිටියදීම එරෙහි වීමට රටේ ලොකු ප්‍රසාදයක් තියෙනවා.

      • ඔව්, එයාට ඇප බැන්දෙත් යූඇන්පියෙන්..සෑහෙන බලාපොරොත්තු තබා ගත හැක.

    • Ananda says:

      ගොනෝ, රට නිකම්ම ලිබියාවක්. තොට ඒක තේරෙන්නේ නැතිද?

    • U.N.J.V.P says:

      Hariyata ara arabi wasanthaya vage neda?🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😚😚😚😚😚😚😚😚🍌

    • මාමා මූ මීමා says:

      මෙලෝ වැඩක් රට වෙනුවෙන් නොකර විවේචනයට විතරක් ඉන්න උඹල වාගෙ මීමන්ට ඔය අදහස ආවට සාමාන්‍ය ජනතාව රට විනාශ වෙනවා දකින්නට කැමති නෑ යකෝ !!!.

  8. Lal says:

    Why don’t you or your kids first lead by example
    ….?

    • Ex JVP says:

      විජේවීරයි එයාගෙ නෝනයි ළමයිනුයි පෙන්නුව ආදර්ශෙ වගේද? ඊටත් වඩා හොද ආදර්ශ අපේ ලපයා පෙන්නල තියෙනව. මෙරට සහ පිට රට දෙකේම..

  9. LION says:

    දෙමළ බෙදුම්වාදයට සම්බන්දන් තෑගි දුන්න වාහනය දැන් අමතක වෙලාද?

  10. ගමරාළ says:

    දැක්මක් නැති හිපාටුවො …..

    • BY STANDER says:

      Are you sure not to that your and your present best pal U. N.P’s 88- 89 courting period during which both of you all relieved many of our citizens from their sufferings in this world by sending them to the next world immediately ?

  11. CHAMINDA - SADA STF says:

    PAPADI ONE NA.. APITA PUKEN YANNA WIDIHAK KOHOMATATH LASTHI WENAWA EKA API DANNAWA…..

  12. නිළමේ says:

    ගොං බැදි කරත්ත මගී ප්‍රවාහණයට යොදවනවා. අල්ලපු රටේ එවුනුත් සක්වල තරණයට යානා යවනවා, මූ පාපැදි වල ගමන්බිමන් යන්න යොදවනවාලු. අනේ ලපයෝ ඔයානං.

  13. ආන්න හරි මස්සිනා බැරිද බර කරත්ත යුගයකටම රට ගිනියන්න. says:

    ආන්න හරි මස්සිනා බැරිද බර කරත්ත යුගයකටම රට ගිනියන්න. අම්මප මුන්ගේ කුඩම්මා අයර්ලන්තේ ගෙවල්. පොදු ජනතාවට බය්සිකල්. බැරි උන්ට පොප්සිකල්…තොපි රටට කෙල්ල 3 වන බල වේග හදනවා. අධි වේග හදලා බ්ය්සිකල් යවන්න කතා කරනවා නේද ගොන් අලි තඩියෝ. ඇපෙත් රාජ සන්තක වේවා.

  14. Wijeweera Holmana says:

    Mung hamadaama haduwe ” ath ihaki eka- nathi bari ekala ” karala, “nirdana panthiyata jayawewa” kiyannai!

  15. නිමල් says:

    කෝච්චි දානවා කීවනම් හිතාගන්න තිබුනා .

  16. Me says:

    එන්නකො රැස්වීම් වලටත් බයිසිකලෙන්ම

    • Ex JVP says:

      මේ දවස් වල ගෙවල් ගානෙ යනවා චන්ද හිගා කකා..කොසු පාරවල් ෂුවර්..

  17. Jepponge ammata says:

    1971 88-89 kalawaladi dhas ganan minissu marala koti gannan depala vanasha karala parlimenthuwata bomba gahala chande deepu minissunwa marala anthimata Lapayawa nayakaya karagena Punchi ammata kelina yugayak athi karapu thopita thawa karanna ithiri wela thiyenne Ammata kilina yugayak athi karanna witharai Jada balu Kalakanni Jepi Wal Ballo.

  18. kollo biliduna haththa says:

    mu lin madi niyayatada yanne.

  19. මේඝවර්ණ අභය says:

    පුන්චි කාර් එක ලගේජ් එකේ බැඳගෙන යන්ට ඕනෙද ආයුබොවන්ඩ ?

  20. David Milli-banda says:

    What about creating a time to study under the street light?

Main News