පාපැදියෙන් ගමන් බිමන් යන යුගයක් ඇති කරනවා..- ජවිපෙ ජනාදිපති අපේක්ෂක
October 20, 2019 at 12:40 pm | lanka C news
පාපැදියෙන් රැකියාවට පැමිණෙන සංස්කෘතියක් ඇති කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
බස්රථ වල සිටින කාලය අඩු කිරීමට ලෝකයේ බොහෝ රටවල් මේ වන විට කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.
ප්රවාහන පද්ධතියේ ඇති වියවුල් භාවය හේතුවෙන් මිනිස් කාලය විශාල ලෙස අපතේ යන බවත් ඔහු කියා සිටියේය.
නාගරික ප්රදේශවල දී පාපැදි භාවිතය උපරිම කර ගැනීමේ කටයුත්තකට යා යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පවසන ලද්දේ ජනාධිපතිවරණ ජනහමුවක් අමතමිනි.
PAPADI ONE NA.. APITA PUKEN YANNA WIDIHAK KOHOMATATH LASTHI WENAWA EKA API DANNAWA…..
ගොං බැදි කරත්ත මගී ප්රවාහණයට යොදවනවා. අල්ලපු රටේ එවුනුත් සක්වල තරණයට යානා යවනවා, මූ පාපැදි වල ගමන්බිමන් යන්න යොදවනවාලු. අනේ ලපයෝ ඔයානං.
ආන්න හරි මස්සිනා බැරිද බර කරත්ත යුගයකටම රට ගිනියන්න. අම්මප මුන්ගේ කුඩම්මා අයර්ලන්තේ ගෙවල්. පොදු ජනතාවට බය්සිකල්. බැරි උන්ට පොප්සිකල්…තොපි රටට කෙල්ල 3 වන බල වේග හදනවා. අධි වේග හදලා බ්ය්සිකල් යවන්න කතා කරනවා නේද ගොන් අලි තඩියෝ. ඇපෙත් රාජ සන්තක වේවා.
Mung hamadaama haduwe ” ath ihaki eka- nathi bari ekala ” karala, “nirdana panthiyata jayawewa” kiyannai!
කෝච්චි දානවා කීවනම් හිතාගන්න තිබුනා .
එන්නකො රැස්වීම් වලටත් බයිසිකලෙන්ම
මේ දවස් වල ගෙවල් ගානෙ යනවා චන්ද හිගා කකා..කොසු පාරවල් ෂුවර්..
1971 88-89 kalawaladi dhas ganan minissu marala koti gannan depala vanasha karala parlimenthuwata bomba gahala chande deepu minissunwa marala anthimata Lapayawa nayakaya karagena Punchi ammata kelina yugayak athi karapu thopita thawa karanna ithiri wela thiyenne Ammata kilina yugayak athi karanna witharai Jada balu Kalakanni Jepi Wal Ballo.
mu lin madi niyayatada yanne.
නෑ මචෝ කකුලුවගෙ නියායට..
උන් ඔක්කොම හරහට යනවා…
පුන්චි කාර් එක ලගේජ් එකේ බැඳගෙන යන්ට ඕනෙද ආයුබොවන්ඩ ?
What about creating a time to study under the street light?