‘පාපැදියෙන් වැඩට එන්න..’ කැබිනට් පත‍්‍රිකාවක්…

January 26, 2022 at 3:52 pm | lanka C news
‘පාපැදියෙන් වැඩට එන්න..’ කැබිනට් පත‍්‍රිකාවක්…

පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවක් සකස්කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

පාපැදිවලින් රාජකාරියට පැමිණෙන සේවකයන් සඳහා ප්‍රවර්ධන ප්‍රතිලාභ ලබාදීමේ නියාමන වැඩසටහනක් ද හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කියා සිටියේය.

වායු දුෂණය අඩු කිරීම කාලය අපතේ යාම වළක්වා ගැනීම මෙන්ම බෝ නොවන රෝග පාලනය කිරීම ඇතුළු තවත් කාරණා ගණනාවක් හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.

වාහන තදබද ඇති විට එක් වාහනයකින් රජයට කිලෝමීටරයක් සඳහා රුපියල් 103.56ක් අහිමි වන බව සමීක්‍ෂණයකින් හෙලිව ඇති බවත් ඔහු සදහන් කලේය.

පාපැදිය භාවිතා කිරීම මගින් සෑම කිලෝමීටර් එකටම රුපියල් 236 ඉතිරි කල හැකි බවත් එමගින් රජයට රුපියල් 339ක ලාභයක් ලැබන බවත් ඔහු පෙන්වා දෙයි.

93,730 views

40 Comments to “‘පාපැදියෙන් වැඩට එන්න..’ කැබිනට් පත‍්‍රිකාවක්…”

  1. මෝ says:

    ඉස්සෙල්ලම 225 බයිසිකල් වල ගිහින් පෙන්නපියව්.

  2. රන්බණ්ඩා says:

    අමරවීර, උඹ ඉස්සරවෙලාම බයිසිකලයක් පැදගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා ජනතාවට ආදර්ශයක් දීපන්.
    කැබිනට් Paper එක පස්සෙ දාපිය.

  3. රන්බණ්ඩා says:

    අමරවීර, මේකත් මතක තියාගනින්.
    අපේ රටේ මිනිස්සු ගැන උඹ දන්නෙ නැද්ද බොල?
    වැඩ කොරන තැන ලඟ කඩෙක බයිසිකලේ ගාල් කොරලා, ඌටත් මාසෙකට කීයක් හරි දීලා, හමදාම උදෙට හවසට බස් එකේ, කෝච්චියේ ඇවිත් උබ ඔය දෙන ප්‍රවර්ධනෙත් ගනීවි.
    තොපිම තමයි ඔය තැනට මේ රටේ මිනිස්සුන්ව තල්ලු කරේ බොල.

  4. Felix says:

    Corona Death Pramanayata Wada Ikmanin Goda Yanna Puluwan Mee Weden?

  5. WIJESENA says:

    Meeka Honda kramayak.
    I Dana pirimasma
    2 ROOGA booweema awama weema
    3.stike KAARAYANTA udagedi odeema
    4 bus wala thiyena therapeema awama kireema
    5honda shareerika sawukya mattama THIYAA ganeemata udawu weema.
    Holland,,, wagee EU ratawala meya ithaama saarthaka kramayak..
    WISHEESHA YEN WAAYU DOOSHANAYA,, I DANA SAMBANDAWA