පාම් තෙල් තහනම කුමන්ත්‍රණයක්.. පාම් තෙල්වල ඇෆ්ලටොක්සින් නෑ…- පොල් පර්යේෂණ ආයතනයේ හිටපු සභාපති

April 28, 2021 at 6:28 am | lanka C news
පාම් තෙල් තහනම කුමන්ත්‍රණයක්.. පාම් තෙල්වල ඇෆ්ලටොක්සින් නෑ…- පොල් පර්යේෂණ ආයතනයේ හිටපු සභාපති

මෙරට තුළ පාම් තෙල් තහනම කුමන්ත්‍රණයක් බව ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ හිටපු සභාපති ආචාර්ය පරාක්‍රම වෛද්‍ නාථ මහතා සඳහන් කරයි.

පාම් තෙල් වල ඇෆ්ලටොක්සින් පිළිකාකාරක නැති බවද එසේ තිබේනම් ඔප්පු කරන්නැයි ඒ තමන් අභියෝග කරන බවද ඒ මහතා පැවසීය.

පාම් තෙල් සම්බන්ධයෙන් පරිසර අධිකාරියේ වාර්තාව සම්පූර්ණයෙන්ම වැරදි වත් මෙම තහනම පිටුපස ඉන්නා අය ළඟදීම හෙළි කරන බවත් ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එක්වෙමිනි.

31,916 views

23 Comments to “පාම් තෙල් තහනම කුමන්ත්‍රණයක්.. පාම් තෙල්වල ඇෆ්ලටොක්සින් නෑ…- පොල් පර්යේෂණ ආයතනයේ හිටපු සභාපති”

  1. බෙර හඬ says:

    කවුද මෝඩයෝ පාම් තෙල් වල ඇෆ්ලටොක්සීන් තියෙනව කිව්වේ? ඇෆ්ලටොක්සීන් මුඩු වන සහ පුස් බැඳී අති ඕනෑම ආහාරයක සැදෙන බව දැන් පාසැල් දරුවනුත් දන්නවා. පාම් තෙල් ආහාරයට ගැණීම පොල් තෙල් හෝ වෙනත් බොහෝ දේශීය තෙල් වර්ග වලට වඩා සෞඛ්‍යයට අහිතකර බව හේතු සහිතව සාධනය කර ඇති නිසා එය පරිභෝජනයෙන් ඉවත් කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා නිර්ණය කර ඇත. මේ පුද්ගලයා කවුරු හෝ වෙනුවෙන් කඩේ යන බව පැහැදිළියි.

  2. nalin says:

    Amma ballo ekka giyama me wage para ballo upadinawa. un eda idanma kale rata kaapu eka. Geri balu keriya

  3. ක්‍රිමිනල් says:

    ගොබිබ හරකෝ බලාපන් ඉන්දුනිසියාවට මැලේසියාවට වෙලා තියෙන වින්නැහිය. තොගේ පටිටම ගහගනින් පුකේ

  4. sunimal says:

    මේ යකාගේ බැංකු ගිණුම් පරික්ෂා කල යුතුය.

  5. සමුළඝාථක ''ත්‍රස්තවාදින්"..! says:

    සමුළඝාථක ”ත්‍රස්තවාදින්”..!
    පාම්තෙල් ව්‍යප්තිය ආක්‍රමණයකි..ඵයට සමබනධ සියල්ල ත්‍රස්ථවාදින් බව බුද්ධිමත්ව අවබෝධකරගනිමින්, වහාම වැලැක්විමසදහා පියවර ගතයුතුයි..!

    පොල්ගස් කැපිම වහා තහනම්කළයුතුයි..!
    රටේ පොල් පිටරට පටවා පාම්තෙල් ව්‍යාප්තකරණය පිටුපස සිටින්නේ බටහිර ප්‍රභළ සුද්දන්ගේ ඡෙෙව ත්‍රස්තවාදි සංවිධාන බව සැවොම දැන්වත් අවභෝධ කර නොගන්නේනම් , වැලකිමට හැකියාවක් නොමැත.!
    බටහිරයන් වාහන යන්ත්‍රසුත්‍ර ධාවනය සදහාම පමනක් මෙම පාම්තෙල් භාවිතාකරනුලබයි. බයෝ ඩිසල්, සහ ඵතනොල් නමි්න් යුරෝපයේ වාහන සදහා ඉන්දන පිරවුමිහල්තුලින් පාම්තෙල් නිශ්පාදන ලබාගතහැක.
    අපගේ දුශිත නිලධාරින් සහ ”බුද්ධිමතුන් යැයි හදුන්වන ත්‍රස්තයන්” විසාල මුදල්කුට්ටි සහ වරදාන වරප්‍රසාද ලබාගනිමින්, ශ්‍රීලංකාවාසි හෙලයන් සහ පරිසරය සමුළගාතනය කරමින් සිටිනුලබයි..!

  6. රට සහ ඡාතිය බේරාගැනිමේ පරම පිවිතුරැ අරමුන පෙරමුණු කළ යුුතු බැවිණි..! says:

    ”පොල් පර්යේකෂක ආයතනයේ සභාපති පාම්තෙල් ප්‍රවර්ධණය කිරිම තරම් විකෘතියක් දැකියහැක්කේ ශ්‍රීලංකාවේම පමණි..!”
    මෙවැනි ත්‍රස්ථයන් ”ප්‍රාණය නිරැද්ධවනතුරැම ඵල්ලා මරණයට” පත්කළයුත්තේ රට සහ ඡාතිය බේරාගැනිමේ පරම පිවිතුරැ අරමුන පෙරමුණු කළ යුුතු බැවිණි..!

Main News