පාම් තෙල් ගෙන්වීමට නැවතත් අවසර.. අගමැතිගෙන් සංශෝධන…

April 14, 2021 at 3:50 pm | lanka C news
පාම් තෙල් ගෙන්වීමට නැවතත් අවසර.. අගමැතිගෙන් සංශෝධන…

පාම් තෙල් හා ඒවායේ නිෂ්පාදන නැවතත් කාණ්ඩ දෙකක් යටතේ මෙරටට ආනයනය කිරීමට ඉඩ සලසා දෙමින් මුදල් අමාත්‍යාංශය විසින් ආනයන අපනයන පාලන පනත නියාමනයන් එක්කර තිබේ.

අග්‍රාමාත්‍ය මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය කර ඇත.

නව දැනුම් දීම අනුව පාම් තෙල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කාණ්ඩ දෙකක් මෙරටට ආනයනය කිරීමට හැකිවන ලෙස නීතිය ලිහිල් කර තිබේ.

27,364 views

20 Comments to “පාම් තෙල් ගෙන්වීමට නැවතත් අවසර.. අගමැතිගෙන් සංශෝධන…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    රුපියල ඇරුනම මේ අවුරුද්දක් වගේ කාලෙදි ගැසට් එක තරම් බාල්දු උනේ නෑ බන්දුල සර් වත්.රිවස් නොකරපු ගැසට් එකක් නෑ.බයියට මොලේ නැති නිසා හොදා

    • Ssd says:

      ගැසට් රිවර්ස් කරන්න පටන් ගත්තෙ ගොං පොයියන්ගෙ අවපාලන කාලෙ. ⁣ගංකබර පොයියො දැන් නිිකංලොරි ටෝක් දෙන්නෙ මුන්ගෙ කාලෙ මේක අධි සංවර්ධිත රාජ්‍යයක් වෙලා තිබ්බා වගේ.

      රටක් අනාගත පරපුරත් එකිකම විනාශ කරලා මුං තව කියවන්නෙ රෙදි ඇඳන්ද දන්නෑ . අපත පොයි හැත්ත.

  2. Champi says:

    President’s decision reversed by prime minister.so this is a clear indication that president is only a puppet😂😂😂😂

  3. Love nature says:

    අප ආහාරයට ගන්නා තෙල් වර්ග අතර සෞඛ්‍යයට හිතකර මෙන්ම අහිතකර තෙල් වර්ගද අඩංගුයි. ඒ අතර සුරියකාන්ත තෙල්, කැනෝලා තෙල්, තල තෙල්, ඉරිඟු තෙල්, ඔලිව් තෙල් වැනි තෙල් වර්ග සෞඛ්‍යයට අහිතකර නොවන තෙල් වර්ග වශයෙන් හඳුන්වන්න පුළුවන්. නමුත් පාම් තෙල් සහ මාගරින් ආහාරය සඳහා ඒ තරම් සුදුසු තෙල් වර්ග ලෙස හැඳින්වීමේ හැකියාවක් නැහැ. කිසියම් අවස්ථාවක ඔබට පාම් තෙල් හෝ මාගරින් භාවිතා කිරීමට අවශ්‍ය වුවහොත් ඒ වෙනුවට පොල් තෙල් භාවිතා කිරීම ඊට වඩා සුදුසුයි. මක් නිසාද එම තෙල් වර්ග දෙකට වඩා පොල් තෙල් ශරීරයට හිතකරයි.

  4. Love nature says:

    සුරියකාන්ත ඇට යන්ත්‍ර වලින් අඹරා ලබාගන්නා තෙල් අහාර පිසීම සඳහා යෝග්‍ය බව කියවෙනවා.

  5. බයියට මොලේ නැති නිසා හොදා says:

    ෆාම් තෙල්.පිලිකා කාරකයක් නම් බේකරි කාරයින්ට ලබා දුන් පසු ..පාං කේක් කන එවුන්ට මොකද වෙන්නෙ..දන්නැ ඒකයි.අහන්නෙ.

Main News