පාරම්පරික මුස්ලිම් ප‍්‍රදේශයක බුදු පිලිම සංහිදියාවට බාධාවක්.. වහා ඉවත් කල යුතුයි.. – නැගෙනහිර මහ ඇමති..

November 17, 2016 at 2:10 pm | lanka C news
පාරම්පරික මුස්ලිම් ප‍්‍රදේශයක බුදු පිලිම සංහිදියාවට බාධාවක්.. වහා ඉවත් කල යුතුයි.. – නැගෙනහිර මහ ඇමති..

පාරම්පරික මුස්ලිම් ජනයා ජීවත් වන සහ ඔවුන්ට අයත් ප්‍රදේශයක බුද්ධ ප‍්‍රතිමා තිබීම සංහිදියාවට බාධාවක් සහ යහපාලනයට නොගැළපෙන්නක් නිසා වහා ඒවා ඉවත් කළ යුතු බව නැගෙනහිර මහ ඇමති මොහොමඩ් නසීර් හෆීස් පවසා ඇති බව ‘ග්ලෝබල් ටැමිල්’ වෙබ් අඩවිය උපටා දක්වමින් කොලොම්බු ටුඬේ වෙබ් අඩවිය වාර්තා කරයි.

මහ ඇමතිවරයා මේ බව සදහන් කර ඇතත්තේ කල්කුඩා ප‍්‍රදේශයේ උත්සවයකදී දීඝවාපයිට අයත් ලෙස සැලකෙන මානික්කමඩු, ඉරක්කාමම්හි බෞද්ධ නටඹුන් ඇති ස්ථානයක බුද්ධ ප‍්‍රතිමාවක් තැන්පත් කිරීම ගැන අදහස් පල කරමිනි.

තව දුරටත් අදහස් පල කරමින් මහ ඇමතිවරයා සදහන් කර ඇත්තේ සුළු ජාතීන්ට තර්ජනය කිරීම යහපාලනය යටතේත් ක්‍රියාත්මක වන්නේදැයි සැක මතුවන බවයි.

දෙමල මුස්ලිම් ජනතාව පාරම්පරිකව ජීවත්ව සිටින ප්‍රදේශයක බුද්ද ප‍්‍රතිමා තැබීම එම ජනතාවගේ සාමාන්‍ය ජනජීවිතයට බාධාවක් නිසා වහා එම ඉදිකිරීම ඉවත් කල යුතු යයිද ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කර ඇත.

225 views

25 Comments to “පාරම්පරික මුස්ලිම් ප‍්‍රදේශයක බුදු පිලිම සංහිදියාවට බාධාවක්.. වහා ඉවත් කල යුතුයි.. – නැගෙනහිර මහ ඇමති..”

  1. Saman Adikari says:

    Chief Minister seems to member of ISIS the way he delivered his message to public,

    The anti-Buddhists attitudes must be stop by CM of Eastern Province.

    He want be Islam religious political clown .

  2. Samantha PDK says:

    තව ටික කාලයක් ඔහොම කියව කියව හිටපන්…… ට්‍රම්ප් අප්පුච්චා වැඩ පටන් ගන්නකම්……

  3. Neutral says:

    He is really idiot. how he can say this statement.

    • Acidic says:

      Exactly! Long before they settled down there, those areas were predominantly occupied by Sinhala Buddhists. So I also ask him how he can ever make such a statement. Just imagine a country of Muslim 75% Tamil 18% and Sinhala 7%. Would you ever treat that 7% minority the same way you are currently being treated? Nonsense.

  4. උකුස්සා says:

    ලංකාවේ හැමතැනම අටවා ඇති මු ස්ලිම් හරක් මඩු බිමට සමතලා කිරීමට අවශ්‍ය නම් කොටින්ට පන්දම් අල්ලපන්

  5. Critic says:

    Get out of our country bloody bastard!!

  6. Rate ekek says:

    පලගෙරි වල් උරො යන්න තොපිමොකට පදි0ච් උනාද උරො තො කියන් ඔය බුදුපිලිම තිබෙන පාලාතෙ උරො

  7. pura vasiya says:

    මූට ව්‍යාඝ්‍ර ජෝනට කියල ඩිජිටල් කරවමු.

  8. ExUNPer says:

    Bloody racist, who paid you ?
    Don’t you know that we have always treated. Muslims without discrimination!

  9. kusalhami says:

    ඔය කියන ප්‍රදේශවල සුළු හා මධ්‍ය පරිමාණ ඌරු ගොවිපලවල් ආරම්භ කරමු.ස්වයං රැකියා සුලභ කල විට රජයට බදු ආදායමත් වැඩි කර ගත හැකියි.රැකියා විරහිත භාවයටත් විසඳුම්,රජයටත් ආදායම්.එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.මහ ඇමතිතුමා මේ යෝජනාවට කැමැත්ත දක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

  10. ගමරාල says:

    ලoකාවෙ කොහෙ බැලුවත් අඩි 5 හෑරුවාම මතුවෙන්නෙ විහාර බුදු පිලිම. එතකොට මේව සින්හල පාරම්පරික ප්‍රදේශයන් මෙ වෙලදාමෙ ආව මුස්ලිම් වරැන්ට එහෙම පාරම්පරික උනේ කොහොමද

Main News