පාරමී කුලතුංග ඝාතනයට සරත් ෆොන්සේකාගේ සම්බන්ධයක්…
September 13, 2017 at 11:20 am | lanka C news
කොටි සංවිධානය විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කරන ලද මේජර් ජනරාල් පාරමී කුලතුංග ඝාතනයට එවකට හමුදාපති සරත් ෆොන්සේකාද වගකිව යුතු යයි කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න කියා සිටියේය.