පාරලිමේන්තුව ගාලගෝටියක් වේ.. වහාම කල් තබයි..

April 8, 2021 at 10:40 am | lanka C news
පාරලිමේන්තුව ගාලගෝටියක් වේ.. වහාම කල් තබයි..

අද රැස්වූ පාර්ලිමේන්තුව විනාඩි 05කට කල් දැමීමට කල් තැබීමට කතානායකවරයා තීරණය කර තිබේ.

එහි ඇති වූ උණුසුම් තත්වයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති පක්ෂ නායක රැස්වීම ද විශාල ගාලගෝට්ටියක් බවට පත්වී ඇතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සම්බන්ධ ඇති වූ මතභේදයක් මත මෙම උණුසුම් තත්වය ඇතිව තිබේ.

21,382 views

2 Comments to “පාරලිමේන්තුව ගාලගෝටියක් වේ.. වහාම කල් තබයි..”

  1. RED BULL says:

    ඔව්,ඔව් අපි දැක්ක වල් සත්තු දෙන්නෙක් උන්ගෙ අයිතිය වෙනුවෙන් උන්ගෙ ගුහාවෙ ඉඳන්ම කයිවාරු කෙලිනව​.ඒත් දෙන්නගෙන් එකෙක්වත් එළියට බැස්සෙ නැහැ,කයිවාරුව විතරයි.

  2. sana says:

    rata karagena yanna denne nathi paahayoma thamai parlimenthuwa karagena yanna nodi thappulannne…

Leave a Comment

Main News