පාර්ලිමෙන්තුව උණුසුම්.. ‘දැන් සැපද’ මැදට පැන විපක්‍ෂය විරෝධතාවක…

June 23, 2021 at 10:40 am | lanka C news
පාර්ලිමෙන්තුව උණුසුම්.. ‘දැන් සැපද’ මැදට පැන විපක්‍ෂය විරෝධතාවක…

පාර්ලිමේන්තුව අද රැස්වූ අවස්ථාවේ එහි උණුසුම් තත්වයක් ඇති විය.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගර්භය තුළ ආරම්භ කරන ලද විරෝධයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය.

ඉන්ධන මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් බැනර් ඔසවාගෙන එම විරෝධතාවයේ යෙදුනහ.

‘දැන් සැපද’ යයි එම විරෝධතා බැනර් වල සටහන් කර තිබිණි.

39,422 views

10 Comments to “පාර්ලිමෙන්තුව උණුසුම්.. ‘දැන් සැපද’ මැදට පැන විපක්‍ෂය විරෝධතාවක…”

  1. SL says:

    මේ වගේ තුප්පහි දේශපාලනයක් තිබ්බේ ඉස්සර බංගලාදේශේ විතරයි.දැන් එහෙත් නැහැ

    පක්ෂ විපක්ෂ ඔක්කොමල්ල කයිවාරුව හොසේට. තමන්ට බලය ගන්න විතරයි ඔක්කොම

  2. dev says:

    okun ehema tamai
    UNP kiyanne rate winasaya tamai

    • Hudson says:

      Hooo miris Kudda amathakada?🤣

      • ලංකාදීප says:

        මල්ලි ඔය පාට කාන්නඩි ගලවන්න එදා පිහි ගෙනාපු නුගත් හරක් අමතකද ????

  3. Truth says:

    All barbarian baiyo and toiyyo with jappo giving promises and eating poor people money. How the government came to power selling 2 top bank robbers and ester sunday boom nothing been done not even having a good system to run the country.
    No point now beating the drum let people have the choice for any changes.

  4. නිල් බලකාය says:

    හාල් කීය ද ……පොල් තෙල් කීය ද ……හාල්මැස්සන් කීය ද ………පරිප්පු සැමන් කීය ද ………..සීනි කීය ද …….එළවළු ලාභ ද…………..
    ඉන්ධන මිල කොහොමද ……වෙනස සැප ද ….ඔබට සතුටුයි ද අපේ හාමුදුරුවනේ ……..හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් (මෙය මුදල් ගෙවා ප්‍රචාරනය කරන ලදි )

  5. sana says:

    loka ithihasaye thuppahima paaharama wipakshaya inne me rate….thopi marenna one hoya ganna bari kunu leda hadila..

  6. මේ වගේ බාලාංශ වැඩ කරන විපක්ෂයක් රටට මොකටද ? සජිත්ගේ මොලේ වගේමයි ගොන්වැඩ.

  7. මගේ අම්මට බර දැනිලාම නෑ...සැපද කියල අහන්නේ...වසංගතයක් බොලන් ... says:

    මහජන සල්ලිවලින් දිමනා අරන් මූං සංදර්ශණ දාලා කන්නෙ අපේ සල්ලි බොලං.සැපද අහන්නෙ හරහට ඉන්න වීසා වෙන්නැති. පාර්ලිමේන්තුව තොවිල් නටන තැනක් කරගන්න කථානායක කෙවිට නොගන්න නිසයි. ගනින් කෙවිට අතට.පැරද්ණ දා ඉදලම අපිව නොකා. වසංගතයෙන් රට බේරා ගනිල්ල.කාලකන්ණි නරූමයනේ.