පාර්ලිමේන්තුවටත් බැරි වූ දේ රෝසි කරයි.. කොළඹ මන්ත‍්‍රීන්ගේ කරල පැහේ.. මාසෙකට 20,000ක පඩි වැඩිවීම අනුමතයි…

August 25, 2018 at 4:40 pm | lanka C news
පාර්ලිමේන්තුවටත් බැරි වූ දේ රෝසි කරයි.. කොළඹ මන්ත‍්‍රීන්ගේ කරල පැහේ.. මාසෙකට 20,000ක පඩි වැඩිවීම අනුමතයි…

කොළඹ මහ නගර සභා මන්ත‍්‍රීවරුන්ගේ මාසිකා දීමනාව රුපියල් 20,000කින් වැඩි කිරීමේ යෝජනාවක් සම්මත වී ඇත.

ඊයේ දිනයේ පැවති සභා රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ නගරාධිපතිනි රෝසි සේනානායක විසිනි.

මෙම දීමනාවත් සමග කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකුගේ මාසික දීමනාව 34,000 සිට 54,000 දක්වා ඉහළ යයි.

මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරද්දී දැඩි උණුසුම් තත්වයක් ඇති විය.

32 views

One Comment to “පාර්ලිමේන්තුවටත් බැරි වූ දේ රෝසි කරයි.. කොළඹ මන්ත‍්‍රීන්ගේ කරල පැහේ.. මාසෙකට 20,000ක පඩි වැඩිවීම අනුමතයි…”

  1. sunimal says:

    සිරිසේනගේ යහපාලනය සැපද? ලැජ්ජයි ඔබගේ වටිනා චන්දය දීමෙන් වලකින්න

Main News