පාර්ලිමේන්තුවට අදත් විශ්වාස භංගයක්..

November 16, 2018 at 8:06 am | lanka C news
පාර්ලිමේන්තුවට අදත් විශ්වාස භංගයක්..

අද දිනයේදීද නව ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට විපක්‍ෂය කටයුතු කරමින් සිටී.

විධිමත් ලෙස සම්මත කරන ලද විශ්වාස භංගයක් පිලිගැනීමට තමන් සූදානම් යයි ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේ කරන ලද දැනුම් දීම අනුව මෙම විශ්වාස භංගය ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා හා සන්ධාන ආණ්ඩුව පිලිගෙන ඒ සම්බන්දයෙන් ඉදිරි කටයුතු කරගෙන යනු ඇත.

පාර්ලිමේන්තුව අද පස්වරු 02.00ට යලි රැස්වීමට නියමිතය.

133 views

10 Comments to “පාර්ලිමේන්තුවට අදත් විශ්වාස භංගයක්..”

  1. ඒබ්‍රහම් සීයා says:

    කීයටවත් සජිත්ට අගමැතිකම දෙන්න එපා, මේක සජිත් සිරිසේන ප්ලොට් එකක්.

    ඕනම නම් විතරක් ජයවික්‍රම පෙරේරා, අකිල විරාජ්, සාගල වැන්නෙකුට අගමැති පදවිය දී රනිල් ආර්ථික කටයුතු වැනි ඇමති පදවියක් ගෙන ‘පිටිපස්සෙන්’ අගමැති කම කරන්න, ඉක්මනට සිරිසේනව දෙශාභියෝගයක් ගෙන එලවා දමන්න. පාර්ලිමේන්තු මැතිවරණය ඊට පස්සේ විතරක් තියන්න.

    සජිත් අගමැති වුනා කියන්නේ සිරිසේනගේ උවමනාව ඉෂ්ට උනා වෙනවා

    • අපි යූඑන්පී says:

      රනිල් උතුමානෙනි! කියටවත් මැතිවරණයකට ඉඩ දෙන්න එපා.

  2. අනේ අපේ අන්දරේ හිටියනම් says:

    අනේ අපේ අන්දරේ හිටියනම් මිනිහත් විශ්වාශ භංගයක් ගෙනාවා. ඌ පෙරලි පෙරලි අම්මා මලෝ…අප්පච්චි මලෝ..කියා කියා සිනි කාවි. මුන් ගමයි රටයි කනවා. පෙන්සොන් බේරා ගන්න ගෙම්බෝ වගේ පනිනවා. වරෙල්ල මහා චන්දෙට…..තියෛය්ව් චන්ද…225 චන්ද අපට එපා.අනේ අපේ අන්දරේ හිටියනම්

  3. Janathawa says:

    If they hand over a no confidence motion,follow the same procedure which had been in practice, since 1931 upto 14.11.2018,including fixing a date at a party leaders meeting.

  4. Please wash my chair with holy water...... says:

    Please wash my chair with holy water……78 years of life…..

  5. Janaka says:

    වහාම ජනමතවිචාරණයක් කැදවන්න…

  6. රතු ගොන් ගජ නිසා ලංකාවේ නම් ඉවරයි.... says:

    රතු ගොන් ගජ නිසා ලංකාවේ නම් ඉවරයි….යාපනයේ කුනාටු. දියවන්නාවේ නාටු. අපට පිහාටු. උන්ට තටු. වරප්‍රසාද…

  7. යුක්තිය says:

    අදත් ජවිපෙ රනිල්ගෙ හාමුගෙ කොන්ත්‍රාත් කරල වෙන බොරැකතාවක් ඇද බාන අවස්තාව බලන්න බලාපොරොත්තුවෙන් රටම ඉන්නව..! අර දිලුම් අමුනුගම පිහි පාර කාල වලියෙ සිගියක් නැතුව වයර් එක අදිද්දි තමයි ලේ එනවත් දැක්කෙ…!වලිය වෙලාවෙ ලේ දකින කං දන්නෙනෑ,දැනිල නෑ අත කැපුනු බව…! දැං කියන්නෙ කොහිමද වයර් එකට අත කැපිල කියල..! වයර් ඇදල පෙන්නන්න අතක් කැපෙන්නෙ කොහොමද කියල…! කතා නායක මේව දැක දැකත් පාර්ලිමේන්තුව තියනව මහින්දගෙ ආන්ඩුව පෙරලනකං…! කතානායක පක්ශක්ග්‍රාහීව කටයුතු කරනව විතරක් නෙවේ….ආන්ඩු පක්ශයට එරෙහිව විනාශකාරී ක්‍රම වේදයක් පාර්ලිමේන්තුව ඇතුලෙ අරං ය්නව්ස්….! තමන්ගෙ පැත්තට උදව් කරනව විතරක් නම් බැරිය අනෙක් පැත්තට මුකුත් බලපෑමක් නැතුව…! අනෙක් පැත්ත විනාශ කරන්නත් වැඩ කරනව…! අමුතු කතානායක කෙනෙක්….!

  8. දේවක says:

    රනිල් හාමු කීයටවත් මේ වෙලාවේ චන්දෙකට යන්න එපා . ජනතාවට කලින්ටත් වඩා මේ අවුරුද්දේ සහන දීලා චන්දෙට යන්න .ඔබතුමාගේ විදේශ ප්‍රතිපත්තිය නිසා , තානාපතිවරුන්ගෙන් මේ සඳහා සහන ලැබෙනු ඇත . අපිට රනිල් හාමු විතරයි .

Main News