පාර්ලිමේන්තුවට උල් කතුරක් ගෙන ආ තිදෙනෙක් අත්අඩංගුවට..

September 23, 2020 at 3:00 pm | lanka C news
පාර්ලිමේන්තුවට උල් කතුරක් ගෙන ආ තිදෙනෙක් අත්අඩංගුවට..

පාර්ලිමේන්තුව පරිශ්‍රයට උල් කතුරක් රැගෙන ආ වේයැයි පුද්ගලයන් තිදෙනෙකු පාර්ලිමේන්තු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ දිනයේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ මුද්‍රණාලයේ සේවය කරන සේවකයන් තිදෙනකි.

මේ සම්බන්ධයෙන් පොලිසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.

මෙම කතුර හමුවී ඇත්තේ ඔවුන් විසින් පාර්ලිමේන්තුවට ගෙන එන ලැබූ ලිපි ද‍්‍රව්‍ය පාර්සලයක් ඇතුලේ තිබියදීය.

20,707 views

2 Comments to “පාර්ලිමේන්තුවට උල් කතුරක් ගෙන ආ තිදෙනෙක් අත්අඩංගුවට..”

  1. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    ප්‍රභූ කෙනෙක්ද කවුද එව්ව පාර්සලයක් බලන්න හැදුවයි කියල පොලීසියේ කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් දුන්නා නේද යටගිය සතියේ.. පවු මේ මුද්‍රණාල සේවයකයන්. ඔවුන්ව ගෙවල් වලට යවන්න

  2. පැලවත්තේ සමිත says:

    රජයේ මුද්‍රනාලයේ සේවකයින් නිතරම ලිපි ලේඛණ ගෙන පාර්ලිමේන්තුවට එනවා. සැම විටම එන්නෙ එකම කණ්ඩායම. ඔවුන් ගේ ආර්ක්ෂණ නිශ්කාෂන වාර්ථා පවා ලබාගෙන තියෙනවා. එබැවින් මෙය වත්මන් ආර්ක්ෂණ බලධාරින් ගේ අමන් ක්‍රියාවක්. කඩදාසි පාර්ස්ල් කර්ද්දි කතුරක් ඒම සාමාන්ය දෙයක්. ඇරත් පාර්ලිමේන්තුවේ කතුරු වලට වඩා භයානක් පිහි,කැති වැනි ආයුධ ඕනෑතරම් කෙනෙකුට ලබා ගත් හැකියි. මෙම සේවක්යින් ඇතුලට යන්නෙත් නෑ. මෝඩ ආර්ක්ෂණ වදුරන් දැලි[පිහියෙන් මුනකපා ගන්නවා. අපි බලා සිටිමු.