පාර්ලිමේන්තුවට ප්‍රහාර සැලසුමක්..? මාර්ග සිතියමක්.. පිවිසුම් අවසර පත් 06ක්.. රහස් තට්ටුවක් සහිත ලොරියක් අත්අඩංගුවේ..
April 25, 2019 at 9:20 am | lanka C news
පාර්ලිමේන්තුවට ඇතුළුවන අවසර පස් 06ක් පාර්ලිමේන්තුවට ඇතුළුවන මාර්ග සිතියමක් සහිතව පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා සමගින් පිටට නොගෙන ලෙස සකස් කරන ලද තට්ටුවක් සහිත ලොරියක්ද සොයාගෙන තිබේ.
ජීව උණ්ඩ කිහිපයක්, සිම් පත් කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇත.
බලංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කරයි.
ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය පාර්ලිමේන්තුවට පහර දීමේ සැලැස්මක් විය හැකි බවයි.
115 views
See the comments, true anger of the people
This could be another drama to deviate for who are resposible??
Dear All, Please see Simion’s comment. may be true.
Anyway I was disspointed when I heard that the lorry was arrested. If not, we can celebrate the event.
kamak nehe yanna diyan. yanna diyan… othana thamayi niyama thena…
මුස්ලිම් අන්තවාදීන් මේ ප්‍රහාරයට ලංකාව තෝරාගැනීමට හේතු දෙකක් ඇති බවයි මට වැටහෙන්නෙ. එකක් මෙරට බුද්ධි අංශය දුර්වල කර තිබීම, අනෙක රනිල්ගෙ ආණ්ඩුව බටහිර ගැති වීම. මුස්ලිම් අන්තවාදීන් අද ක්‍රියා කරන්නේ බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයට විරුද්ධව. එහි දී ලංකාවත් සැලකෙන්නෙ බටහිර ගැති රටක් ලෙස. එමෙන් ම දුර්වල රටක් ලෙස. අප ඊනියා ජාත්‍යන්තරය දිනාගත්තා කියා පහුගිය කාලයෙ මොර දී ඇත්තේ මේ බටහිර ගැති බව ප්‍රදර්ශනය කිරීමටයි. මුස්ලිම් අන්තවාදීන් ඔවුන් සිතන විධියට බටහිර දම්වලේ දුර්වල ම පුරුකක් තෝරා ගෙන තියෙනවා.
Aayuda penwanna ekka yannai thibune nathnam sudu van ekaka yawannai thibune.