පාර්ලිමේන්තුවට ප‍්‍රහාර සැලසුමක්..? මාර්ග සිතියමක්.. පිවිසුම් අවසර පත් 06ක්.. රහස් තට්ටුවක් සහිත ලොරියක් අත්අඩංගුවේ..

April 25, 2019 at 9:20 am | lanka C news
පාර්ලිමේන්තුවට ප‍්‍රහාර සැලසුමක්..? මාර්ග සිතියමක්.. පිවිසුම් අවසර පත් 06ක්.. රහස් තට්ටුවක් සහිත ලොරියක් අත්අඩංගුවේ..

පාර්ලිමේන්තුවට ඇතුළුවන අවසර පස් 06ක් පාර්ලිමේන්තුවට ඇතුළුවන මාර්ග සිතියමක් සහිතව පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා සමගින් පිටට නොගෙන ලෙස සකස් කරන ලද තට්ටුවක් සහිත ලොරියක්ද සොයාගෙන තිබේ.

ජීව උණ්ඩ කිහිපයක්, සිම් පත් කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

බලංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කරයි.

ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය පාර්ලිමේන්තුවට පහර දීමේ සැලැස්මක් විය හැකි බවයි.

151 views

31 Comments to “පාර්ලිමේන්තුවට ප‍්‍රහාර සැලසුමක්..? මාර්ග සිතියමක්.. පිවිසුම් අවසර පත් 06ක්.. රහස් තට්ටුවක් සහිත ලොරියක් අත්අඩංගුවේ..”

  1. කෝනාර says:

    මේ එන්නේ යහපාලන මිලිටරි පාලනයට සේද මාවතයි. ඇත්තෝ කති..නැත්තෝ ලෙව කති…ආණ්ඩුව ට රට පාලනය කිරීමට බැරි වූ තැන isis බිල්ලාට මුවා වී ඇත.
    හිරේට දක්කවන ලද හාමුදුරුවරුන් නිදහස් නොකරන්නේ ඇයි?

    • JOHN says:

      මේක දෙමල ඩයස් පොරාව සමග එක වී UNP.. JVP ..අටවපු උගුලක්ද ?

      • NSR says:

        අනිවාර්යයෙන්ම………
        වෙනදා කටමැත දොඩවන අනුරකුමාරගේ කටේ පිට්ටු හිරවෙලා වෙන්න ඇති …

    • Hiru says:

      තාජුඩීන් ගැන හොයපු අපට, ලසන්ත ගැන හොයපු අපට දයිවය විසින් බෝම්බ සෙවීමට භාර කර ඇත.

    • Priyankara says:

      Ratata adare A daruwo set eka nidahas kalanam harine.

  2. lolla says:

    Ane Wasanawan………………..

    Ratata Honda Kalak Yai……………

  3. Sajith 24 says:

    ඒ ලොරියයි ඒ මිනිහයි නම් ඇල්ලුවේ අපරාදේ… පාර්ලිමෙන්තුවට ගැහුව නම් මුලු රටටම හරි යනවා මේ තියන තත්වෙන් ගොඩ එන්නත් තිබුනා. අපරාදා වැඩක් පොලිසියෙන් කරල තියෙන්නේ 😀 😀

    • gamarala says:

      ඒක නම් ඇත්ත තමා

    • නිරෝ says:

      අනිවාරයෙන් ඔබ බුරුවෝ ඔක්කොම එකපාර මැරෙවා

    • Leo says:

      ඔව් ඔව් ජිහාඩ් කාරයෝ අපිට ආදරේටලු පාර්ලිමේන්තුවට ගහන්නෙ. කොටිත් අපිට ආදරේටලු දේශපාලකයන්ට බෝම්බ තිබ්බේ. ජෙප්පොත් රටට ආදරේටලු පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවෙ. උබට තේරෙන්නෙ නැද්ද පාර්ලිමේන්තුවේ ඉන්න කොන්ද පණ තියෙන එකා දෙන්නා හරි බය කරන්න ඕවා කරන්නෙ කියලා?

      • Ranja says:

        දහසක් මැද හැංගෙන උන්ටද කොන්ද පන තියෙනවැයි කියන්නේ.

      • Vasana says:

        එවැනි බෝබ්ම පිපිරීමක් සිදු වුනානම් සේරම රතු . කොළ ,දියවන්නාවේ මීහරක් බේරෙනවා ,,උන් පාරලිමේන්තුවට එදාට යන්නේ නැහැ …පස්කු දවසේ පල්ලි නොගියා වගේ .. මැරෙන්නේ අසරණ මිනිස්සු මේ සේරම ජන්දේ නොතියන්න කරන උගුල්

    • කමල් says:

      ඊට පස්සේ ආරක්‍ෂක ලේකම් ද රට පාලනය කරන්නේ?

    • ජසයා says:

      වැඩක් නැහැ. ඒ 225 දෙනා ගියෙත්, සිද්ධවෙන්නේ තවත් 225 දෙනෙක් එතැනට එන එක විතරයි. ඔලුව කැක්කුමට කොට්ටේ මාරුකලා වගේ විතරයි.

    • බිල්ල says:

      ඇයි මෝඩයිනේ තේරෙන්නේ නැතිද ඔය බෝම්බ ලොරිය එනදාට පාස්කු ඉරිදා වගේ ආණ්ඩුවේ ඇමතිලා, මන්ත්‍රීලා ගෙවල්වල හැංගිලා ඉඳීවි. ආණ්ඩුවට කරදරයක් වුන උන් විතරක් කොටු වේවි. හරීන්ගේ තාත්තා විතරක් නොවෙයි තවත් පොරවල් අනාවැකි කිව්වා කියන එක අහගන්න පුළුවන්.

      • ජසයා says:

        අන්තිමේදි බිල්ලට යන්නේ පාර්ලිමේන්තුවේ රස්සාව කරන අහිංසක රජයේ සේවකයො ටික.

    • sathya says:

      Ow appa. Aththamai

  4. Kuma says:

    මුලින්ම ඔය වැඩේ කරානම් ඉවරයිනෙ අහිංසක මිනිස්සු නොමරා.

  5. aba says:

    මේක නම් අපේම කරුමේ.
    ඇ යකෝ ඌ ව ඇල්ලුවේ

  6. ඇපි, අපි ගැනමත් හිතමු says:

    ලොරි ඩ්‍රයිවර් කෙනෙක් නිකමට හෝ කොහේට හරි යන පාර ඇසුවොත් දියවන්නාවට පාර කියල බෙස්ට් ඔෆ් ලක් කියලත් කියන්න හිතෙනවා දැන් නම්.

  7. desta says:

    lorriya allapu. ekata a api shoka dinayak prakasha karagamu

  8. saman says:

    Balawath kanagatuwa.

  9. කෝ බං මුන් දෙන්නා කියලත් ඉල්ලා අස්වෙන්නෙ නැද්ද? බල්ලා වගේ පන්නන්න වෙයිද??

  10. simion says:

    අවවාදයයි !….දැන් දැන් ඉතිං කවුරු කවුරුත් ප්‍රවේසම් වෙන එක හොඳයි…විශේෂයෙන්ම විරුද්ධ පක්ශයේ ලොකු ලොකු ඇත්තෝ…මතකයි නේ JVP, LTTE, ගිණුම්වලට දාලා ගාමිණී දිසානාය්කලා ඇතුලත්මුදලිලා, ප්‍රෙමදාසලා, විජය කුමාරතුංගලා, ඒ ලෝකෙට යවපු විදිය?…දැන් ආයෙත් ඇවිල්ලා තියෙන්නේ ඒ යක්ෂයාගේ වාරයයි…ඉන්නෙත් ඒ සාතන්ලා සෙට් එකමයි…බටලන්ද, ප්‍රා,කොළ බලල්ලු අයිතිකාරයෝ… මේ ISIS වැඩෙත් ඒ ප්ලෑන් එකෙන්ම වෙච්ච දෙයක් වෙන්න තියෙනවා..ගෝටාගේ ඉලක්කය පලවෙනියට…

Main News