පාර්ලිමේන්තුවට බාර දුන් හඬපට ආපසු ගත්තා.. ඒවා හෙලිවුනොත් මට තවත් අවාසියි..- රන්ජන්

January 24, 2020 at 9:20 am | lanka C news
පාර්ලිමේන්තුවට බාර දුන් හඬපට ආපසු ගත්තා.. ඒවා හෙලිවුනොත් මට තවත් අවාසියි..- රන්ජන්

තමන් විසින් පාර්ලිමේන්තුවට භාර දුන් දුරකතන සංවාද හඬ පට කීපය ආපසු ලබා ගත් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසීය.

තම නීතිඥයන්ගේ උපදෙස් මත ඒවා නැවත ලබා ගත්තේ යයිද ඔහු සඳහන් කළේය.

දුරකතන සංවාද 1500ක් පමණ ඇතුළත් සංයුක්ත තැටි 06ක් තමා පාර්ලිමේන්තු මැන්සාඩ් අංශයට භාර දුන් බවත් පසුව කම නීතීඥයන්ගේ උපදෙස් පරිදි ඒවා නැවත ලබාගෙන පුද්ගලික ස්ථානය සුරක්ෂිතව තැබීමට පියවර ගත් බවත් ඔහු සඳහන් කළේය.

මෙම දුරකතන සංවාද තමාට අවාසි වන ආකාරයෙන් නඩු කටයුතුවලදී භාවිතා කිරීමට ඉඩ තිබෙන නිසා නීති උපදෙස් මත මෙම කටයුත්ත සිදු කළ බවද ඔහු සඳහන් කළේය.

මේ අතර රාමනායක මහතා ලබාදුන් හඬ කිහිපයක් ආපසු ඉල්ලා ගෙනගිය බව පාර්ලිමේන්තු වේත‍්‍රධාරියා කියා සිටියේය.

171 views

13 Comments to “පාර්ලිමේන්තුවට බාර දුන් හඬපට ආපසු ගත්තා.. ඒවා හෙලිවුනොත් මට තවත් අවාසියි..- රන්ජන්”

  1. බන්ඩා says:

    ගොංජගෙ බොරැ බැංකු vault කතා වලට යන එන මං නැති හර්ෂාචාරියාලා ලපයලා චූන් උනා. 🤭🤔🥶

    • හෙලයා says:

      දැන් ගොංජගෙ සියලු ටෙලිෆෝන් හඬපට තියෙන්නෙ පොලීසියේ බව කුහක ජෙප්පොන්ට වත් ⁣යූඑන්පී හොරැන්ට වත් තේරෙන්නෙ නැහැ.

      • ඩපයා says:

        මහින්ද සමග දාගත් ඩීල් එක අනුව කටයුතු සිදුවේ. ලගදීම ඇප. ඉන් පසු නඩුත් නැත.

        • Open Mind says:

          උඹලගෙ ඔය ඩීල් කථාත් 2015 කියපු ලැම්බෝගිනි කථා වගේම තමයි.

  2. බිල්ල says:

    මූ මහා බොරුකාර කාලකන්නියෙක්. මේ වගේ පරබල්ලෙකුට චන්දෙ දුන්න මෝඩයෝ UNP එකේ විතරයි ඉන්නේ. මූ ඉගෙනගත් මීගමුවේ මාරිස්ටෙලා විදුහලේ කිසිම උත්සවයක් සඳහා කවදාවත් මන්ත්‍රී හෝ ඇමති වරයෙක් විධියට මූට ආරාධනා කරලා නැත. නිවාසාන්තර ක්‍රීඩා තරඟ දිනයකදී මම දැක්කා පුරුදු විධියට හැට්ටයක් ඇඳගෙන විදුහල් බිමේ. නමුත් කවුරුවත් ගණන් නොගත් නිසා සුළු වෙලාවකින් යන්න ගියා. මූට තියෙන්නේ කුහක කමයි, මෝඩකමයි, ලැජ්ජා නැතිකමයි.

  3. කලා සංසදය says:

    රන්ජ අමු පිස්සෙක්, එක අතකින් පටිට කපටියෙක් මෙන්ම මෝඩයෙක්. මූට හරි හමන් අධ්‍යාපනයක් නෑ. කැලේට ගස් හැදෙනව වගේ හැදුනු එකෙක්.
    කරන්නෙම බොරැව, වංචාව සහ කුපාඩිකම.
    මූ නුවර ගෑණියෙක් රවටල සල්ලි ගත්ත නඩුවක් දැන් වසර 10 ක කාලයක සිට නුවර අධිකරණයේ විභාග වෙනවා. මූට මෙි නඩුවෙන් අවාසි නිසා උසාවියට නොයෙකුත් බොරැ කියමින්, උප්පරවැට්ටි දමමින්, වංගු ගසමින් නඩුව කල්ගන්නවා. මූ මෙි නඩුවට අල්ලන, අල්ලන නීතිඥයින් මුගේ බොරැ නිසාම නඩුවෙන් ඉවත්වෙනවා. දැන් ඉන්නෙ හයවැනි නීතිඥයා.
    දැන් අර අහිංසක තෝල්කයත් ගල් අරක්කු බෝතලේ කතාව නිසා අමාරැවෙ දැමිමා.
    මූ සල්ලි ගත්ත ගෑණි මූට නැති බැරි කාලෙ බොහෝ උපකාර කළ කෙනෙක්. ගුරැවරියක් වූ ඒගෑණිගෙ රස්සාවත් මූ නැතිකළා.
    ඔය පාපය මූට කවද හරි පඩිසන් දෙනවා.

  4. කංජිපානි says:

    මුගේ තියෙන්නේම බොරුවයි, කුහකකමයි එක්ක රඟපෑම විතරයි.

  5. Love nature says:

    ”අනුන්ට කල දේ තමන්ට පලදේ” – අනුන් වෙනුවෙන් කල නරක ක්‍රියාවක ප්‍රතිඵල තමන් වෙත ද ලැබිය හැක.

  6. Lol says:

    Hari ban api rawatuna 😂

  7. සරා says:

    රන්ජන් ලග තවත් හඩපට නැත.තිබුන සබ්බසකලමනාවම ‌ෙපොලිසිය ඩැහැ ගත්තා.විශෂෙයෙන් ලැප්ටොප් එක හා ‌ෙමොබයිල් ‌ෙපෝන් එක.121000

  8. සරා says:

    හඩපට 121000ක් කියන්නේ හිතා ගන්නත් බැරි ගනනක්.ඒකේ නැති මගුලක් නැතුව ඇති.රන්ජන්ගේ අවුරුදුු 5ක 6ක මුළු ජීවිත කතාවම ඇති.‌රන්ජන් ලග තව ‌ෙවෙනම තිබුනත් ඒවා ‌ෙපොලිසිය ගත්ත ඒවාගේ ඩුප්ලිකේශන්.ඉතින් දුන්නත් එකයි නැතත් එකයි.මු එම්ටි සීඩි 5ක් ‌ෙගෙනල්ලා ‌ෙබොරුවට ‌ෙපෙන්නලා නැවත අරන් ගියා.හෂ ‌ෙදේශපාලනයේදි ‌ෙමෝඩයෙක්.උගේ කටින් පාර්ලිමේන්තුවේදි ඇත්ත පිට වුනා.එනම් ඒ සීඩි තැටි අබලන් කියලා.ඒක තමයි ඇත්ත.මිනිහා ජනාදිපතිවරනයේදිත් අනෙක් සියල්ල ‌ෙගෝඨා තමයි ‌ෙපොහොට්ටුවේ දුර්වලම අපේක්ශකයා කියද්දි හෂ කිව්වේ ‌ෙගෝඨා ඉතා ශක්තිමත් අපේක්ශකයෙක් වන අතර සජිත් ඔහුට කරට කර සටන ‌ෙදෙනවයි කිව්වා.

  9. දඹානේ පොරමලා says:

    කසාද බඳින්නත් අත්තිකාරමක් ගත්ත ලෝකේ එකම මිනිහා ගොන් රංජා

  10. Asoka says:

    ඇ බන් උඹලගේ රටේ පාලිම්ර්න්තුවේ අනුන්ගේ ඇඳේ කරපු දේවල් ඇර වෙනදෙයක් ගැන කතාකරන්න ඇත්තෙම නැද්ද ? තොපි 225ම කකා බිබී ජොලි කරන්නේ අපේ බදු සල්ලිවලින් කියලා මතකතියාගනින්

Main News