පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගැසීමේ වරද කුමක්ද.. මිරිස්කුඩු තහනම් භාණ්ඩයක්ද..

August 1, 2020 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගැසීමේ වරද කුමක්ද.. මිරිස්කුඩු තහනම් භාණ්ඩයක්ද..

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසුවේ නම් තමන් මිරිස්කුඩු ගැසීමේ ඇති වරද කුමක්දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ප්‍රශ්න කරයි.

මිරිස්කුඩු තහනම් භාණ්ඩයක් නොවන බවද ඔහු සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසු බවත් රන්ජන් රාමනායක පාලිත තෙවරප්පෙරුම පිහි අරගෙන ආ බවත් පැවසූ ඔහු තමන් එවන් තත්ත්වයකදී මිරිස්කුඩු ගැසීමේ වරද කුමක්දැයි විමසීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී..

13,338 Viewers

28 Comments to “පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගැසීමේ වරද කුමක්ද.. මිරිස්කුඩු තහනම් භාණ්ඩයක්ද..”

  1. ක්‍රිමිනල් says:

    ගම්පහ ඉහලින්ම දිනන තවත් පූට්ටූ බුරූවෙක් ! කවුද බන් මේ වගේ බූරූවන්ට නාමයොජනා දුන්න එකා ? ස ‘ ලා නෙමෙයි මගේ හිතේ…😂😂😂😂

    • Saman says:

      ගොන් බයියෝ මේවා දැක්කෙ නෑ වගේ ගිහින් මුට කතිරෙ ගහනව. මේ පාර ගම්පහ දෙවෙනියට ගොන් බයියෝ දිනවන්නෙ මූව. පල වෙනිතැන ඇඟ විතරක් තියෙනෙ මොලේ නැති එකාට තුන් වෙනි තැන කුඩ්ඩට.

      • වයි දිස් කොලවෙරි says:

        බෝම්බ ගහපු උන් මිරිස් කුඩු ගහපු උන් ගැන විවේචන කරණවා. දැකල නැත්නම් බලා ගන්න මිත්‍රවරුණි!

        • වයි දිස් කොලවෙරි says:

          මං කිව්වෙ දළදා මාලිගාවට බෝම්බ ගහපු කරුණා ගැන.

          • වයි දිස් කොලවෙරි says:

            සොරි වැරදුනා, මම කිවුවේ පාස්කු ප්‍රහාරයට සම අනුග්‍රහය දැක්වූ UNP + JVP යහපාලන පාණ්ඩුව ගැන.

    • Chaminda ayya says:

      මිනිහ කියල තියෙන දේ ඇත්තනෙ. කරූ ජයසූරිය කියන බල්ලට මිරිස් කුඩු නෙමෙයි බෝම්බ ගහන්න තිබුනෙ.

    • Jude says:

      Harakek unata umbee kiyanna epa harakooo
      Just one example for you: knife is not under illegal goods but you can kill someone. Mu giya school eka mokakda?

  2. අංගොඩ Prasanna says:

    Should not comment on this…

  3. Mama says:

    Umba wage ungen statement ganna madyawediyonge mole xheck karanna one issallama.

  4. සීයා පප්පා says:

    මෝටර් බයිසිකල් පදවන්න හෙලමට් ඕනා කියලා නොදන්නවා වාගේ , මිරිස් කුඩු කන්න හොඳනං , ගැහුවාම වැරැද්දක් බව කොහේවත් කියලා නෑ නොවැ , ආයිබෝං.

  5. rt says:

    වරද ඇත්තේ ජනතාව අතේය. මිරිස් කුඩු ගැසූ අය නිවැරදි නම් ජනතාවත් නිවැරදියි. හැබැයි ජනතාව මිරිස් කුඩු ගැසූ විට නීතිය ක්‍රියාත්මක වනු ඇත. එසේ නම් අසන්නට වන්නේ රටේ නීති සම්පාදනය උත්තරීතර පාර්ලිමේන්තුව තුල රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක නොවන්නේද ? . රටේ නීති සම්පාදනයේ දී විචාර බුද්ධියක් නොමැති, නරි නාටක රඟන, ගෝලීයකරණ මාෆියාවට යටවුනු මෝඩ දේශපාලුවන්ගේ ගුබ්බෑයමක් ලව්වා මොන වගේ නීති සම්පාදනය කරගෙන ඇත් ද?

  6. Nadaal says:

    Oh my God, does this man know a thing call self respect? Atleast apologize like a man and repent on his mistakes and reform b4 going to public asking for another term. Very disappointed if this man goes to parliament again

  7. Boo says:

    මේ වගේ හරකුන්ටයි, රන්ජන් වගේ බූරැවන්ටයි ගමිපහින් නාමයෝජනා දෙන්නෙ එකම වගේ පට්ට ගොන්නු.

  8. මෙන්නමේ වගේ ගල්බූරු නූගත් පොල් මොට්ටයෝ ගෙදර ඇරපල්ලා මේ පාර​??????

  9. Dissa says:

    Miriskudu umbay granige………. gaapan buruwa

    ………

  10. Ajith prasanna says:

    Flights was Moria kudu GE I yanna thahanam

Leave a Comment

Main News