පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගැසීමේ වරද කුමක්ද.. මිරිස්කුඩු තහනම් භාණ්ඩයක්ද..

August 1, 2020 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගැසීමේ වරද කුමක්ද.. මිරිස්කුඩු තහනම් භාණ්ඩයක්ද..

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසුවේ නම් තමන් මිරිස්කුඩු ගැසීමේ ඇති වරද කුමක්දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ප්‍රශ්න කරයි.

මිරිස්කුඩු තහනම් භාණ්ඩයක් නොවන බවද ඔහු සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසු බවත් රන්ජන් රාමනායක පාලිත තෙවරප්පෙරුම පිහි අරගෙන ආ බවත් පැවසූ ඔහු තමන් එවන් තත්ත්වයකදී මිරිස්කුඩු ගැසීමේ වරද කුමක්දැයි විමසීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී..

13,278 Viewers

28 Comments to “පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගැසීමේ වරද කුමක්ද.. මිරිස්කුඩු තහනම් භාණ්ඩයක්ද..”

  1. Xman says:

    mu kasippu hanganna kale ringanakota thama Kalaniye pahu giya kale ara loku nagaya dakala thiyenne.

  2. Lalanie says:

    I hope Gamphaha voters are educated enough to chase out this thug not only from the parliament and also from the country.
    Who had nominated this thug ? It is a shameful act of selecting team

  3. Liyanage says:

    What a idiotic fool this man is..!

  4. Porak says:

    සරම උස්සලා මිරිස් කුඩු ටිකක් ගහගනින්කෝ…..එතකොට තේරෙයි තහනම් නැහැ කියලා……….පොහොට්ටුවේ වහල්ලුන්ට හොඳයි ඔය කතා…

    • පූර්ණිකා හිදගලේ බැරුවා says:

      චිකෙයියා ඔයා මොනා කියනවද මන්දා..ladies අපිත් මේකේ කොමෙන්ට් කියවනවා අයියෝ..මට මොකක් ද මොකක් ද වගේ . අපේ හස්බන්ඩ් ට වෙලාවක ඕක ට්‍රයි කරන්න ඕන.

    • Tom says:

      Ubath kage hari wahalek thamai

  5. malraj says:

    mutatath chande denawane,,,, hitan.. pissek…

  6. p.d goonawardena says:

    මිරිස් කුඩු තහනම් නැහැ….උඹගේ ගෑනිට ගිහින් දීලා හොද්දක් හදා ගනින්….

  7. ත්‍රීවීල් says:

    මේ වගේ මෝඩ හිපාටුවො එක්කද ගෝඨාභය රට හදන්න යන්නෙ??

    රටට දෙවි පිහිටයි.

  8. Upali says:

    Should Sri Lankans be voting for this kind of people ?

  9. TNA says:

    Mahinda system

  10. නිමල් says:

    මේ වගේ නූගත් හරක් පාර්ලිමේන්තුට යවන්න එපා

Leave a Comment

Main News