පාර්ලිමේන්තුවට ශ‍්‍රිලනිප කිසිවෙකු නොපැමිණේ.. විශ්වාස භංගය ගැන තාම තීන්දුවක් නෑ.. 10ක් රනිල් සමග හිටගන්න යයි..

April 4, 2018 at 10:00 am | lanka C news
පාර්ලිමේන්තුවට ශ‍්‍රිලනිප කිසිවෙකු නොපැමිණේ.. විශ්වාස භංගය ගැන තාම තීන්දුවක් නෑ.. 10ක් රනිල් සමග හිටගන්න යයි..

අගමැතිවරයාට එරෙහිව අද දිනයේදී පැවැත්වෙන විශ්වාස භංගයේදී ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් මේ වන තෙක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අවසන් ස්ථාවරයකට පැමිණ නැත.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රාත‍්‍රියේදී පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවේදීද ඔවුනතර පැහැදිලි බෙදිමක් තිබූ බව වාර්තා වන අතර 10ක පමණ පිරිසක් විශ්වාස භංගයට පක්‍ෂ වීමට හෝ ඡන්දය දීමෙන් වැලකී සිටීමට කටයුතු කරනු ඇති බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් අද පෙරවරු 10.00ට ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායම රැස්වී අවසන් තීන්දුව ගැනීමට නියමිත අතර එහිදී ගනු ලබන තීරණය අනුව විශ්වාස භංගයේ ජය හෝ පරාජය තීරණය වනු ඇතැයි වාර්තා වෙයි.

විශ්වාස භංග විවාදය සදහා මේ වන විටත් කිසිදු ශ‍්‍රීලනිප මැති ඇමතිවරයෙකු පාර්ලිමේන්තුවට පැමිණ නැති අතර ඒ සදහා අවසානයට සහභාගී වන පිරිස ඔවුන් වනු ඇතැයිද වාර්තා වෙයි.

30 views

11 Comments to “පාර්ලිමේන්තුවට ශ‍්‍රිලනිප කිසිවෙකු නොපැමිණේ.. විශ්වාස භංගය ගැන තාම තීන්දුවක් නෑ.. 10ක් රනිල් සමග හිටගන්න යයි..”

  1. UNP JUNTA says:

    aneeeeeeeeeeeeeeeeeeeeeeeeeee pay MY3 And Clains !!!!

    • gamini says:

      මෛත්‍රී අවසන් මොහොතේ හෝ රනිල් බේරා ගන්නා හැටි බලන්න එන්න….

  2. Boo says:

    ශිලනිප හරක් රැල දැනට තියෙන කූඹි පුකත් නැතිකරගන්නයි ඔය ලෑස්ති වෙන්නෙ. මෙහෙම ගියොත් ඊලග චන්දෙන් යාන්තං හරි ටිකක් දිනාගන්න තියෙන පුංචි චාන්ස් එකක් සුං.

  3. Sadda says:

    ආප්ප කාල පැනපු එකාට වෙලා තියෙන්නේ , ගෙදර ගියොත් අඹු නසී. මග හිටියොත් තෝ නසී වගේ වැඩක්.

  4. Gajaba says:

    Untill 2005, I voted SLFP because of Bandaranake policies (1956 revolution though it was not fully implemented). After 2005 I had no opportunity to vote because I was out of the country. In any event, if SLFP voted against no confidence motion, that will be their end. Even if they avoid voting, it is their end of politics. Removing RW will be the essential step of protecting the territorial integrity of the country.

  5. නැවුම් මාවත says:

    එජාපයේ නායකත්වයට විරුද්දව එජාපයේම නුගත් කුමන්ත්‍රණ කරුවන් කුමන්ත්‍රණය කරන්නේ එජාපය දියකර හැරීමේ කුරිරු බලාපොරොත්තුවෙනි .කුමන්ත්ර්ණකරුවන් කිසිවෙකුට එජාපය එක්කිරීමේ හැකියාවක් හෝ රට පාලනය කිරීමට අවශ්‍ය උගත්කමක් හෝ දැනීමක් නැත ඔවුන් සියල්ලුදෙනාම වාචාල කටවල් මිස වැඩි උගත්කමක් නැති අයවලුන්ය .මේ සන්ධර්බය තුල එජාප වර්තමාන නායකත්වයේ වැදගත්කම හඳුනාගත් කුමන්ත්‍රණ කරුවන්ගේ කුමනත්රන වලට එදිරිව ඔවුන්ගේ තර්ජන ගර්ජන මැද පවා නොබියව එජාප නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් චන්දය පාවිච්චි කරන පාඨලී චම්පික මැතිතුමාට එජාප බුද්දීමතුන්ගේ ආචාරය

  6. LION voice says:

    This shows & proves brapathi SLFP sakkili gang also are bloody HORU.

  7. sinhalayo says:

    horu elawa dama rata diyunu karamu
    beri p gedara yanu.
    salli geenu car jeep ganiyaw horu elawapalla

  8. Aurora says:

    මේ විශ්වාස භංගෙන් පාර්ලිමේන්තුව දෙකට බෙදෙනවා. විශ්වාස භංගෙට පක්ෂයි කියන්නෝ රනිල් මහබැංකු වංචාවට වගකිවයුතු සහ වගකිවයුතු අය ආරක්ෂා කලා කියා පිළිගන්නෝ. විශ්වාස භංගෙට විරුද්ධ හෝ පක්ෂ නොවන මන්ත්‍රීවරු රනිල් මහබැංකු වංචාවට වගකිවයුතු සහ වගකිවයුතු අය ආරක්ෂා කලා කියා පිළිනොගන්නෝය.
    එත් එක්කම මුස්ලිම් මන්ත්‍රීවරු “රනිල් පොලිසියේ ඇමති විදියට දිගන සිද්දිය පාලනය නොකළා” යන විශ්වාස භංගෙ වගන්තිය සත 5 කටවත් නොසලකා තමුන්ගේ වාසිය පමණක් සැලකූ බව සියල්ලෝම තේරුම් ගත යුතුය.

Main News