පාර්ලිමේන්තුවට හමුදාව දාලා.. හිටපු කතානායකට ඇතුළු වෙන්න අවසර නෑ.. අද හමුදා පාලනයක්..
May 16, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා වෛරස පාලනයට මුවාවී අද රටේ ප්රජාතන්ත්රවාදය විනාශ කර ඇතැයි සමගිය ජන බලවේගය සඳහන් කරයි.
ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට අද පාර්ලිමේන්තුවට හමුදාව යොදවා ඇතැයිද හිටපු කතානායකගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සබාව එහි රැුස් කිරීමට අවස්ථාවක් නොදුන් බවත් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේය.
අද රාජ්‍ය පාලනය හමුදාකරණය කර ඇති බවත් දැනටමත් හමුදා නිලධාරීන් තිදෙනකු රාජ්‍ය ලේකම් අමාත්‍යංශවල ලේකම්වරුන් බවට පත්කර ඇති බවට ඔහු චෝදනා කළේය.
මේ වන විට හමුදා පාලනයකට රට ගෙන යන බවද ඔහු පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.
adukule bando ratahariyanakota kuhaka katha nokara hitapan.
හිටපු කතානායක බම්බු ගහන්නද දැන් පාර්ලිමේන්තු යන්නෙ. අර පොලිස් කොමිසමට තව පාරක් මාරු අවලංගු කරන්න කියන්නද?
පාර්ලිමේන්තුවට හමුදාව යොදවලා විතරක් මදි මේහි හමුදා මුලස්ථානයක්ද ඇතිකලයුතුයි
If we’re to develop this country and to avoid waste, corruption, and inefficiency, we need more and more learned armed forces personnel among high ranking state officials.
කරුමයාට දැන් කතානායක බලතල නැත දැන් නිකන්ම නිකමෙක් හමුදාවට අපේ ප්‍රණාමය යන් ඉදිරියට.
Adoopop
Kauda Naki Samanalayata hinsa karaneee?