පාර්ලිමේන්තුවට හමුදාව දාලා.. හිටපු කතානායකට ඇතුළු වෙන්න අවසර නෑ.. අද හමුදා පාලනයක්..

May 16, 2020 at 3:50 pm | lanka C news
පාර්ලිමේන්තුවට හමුදාව දාලා.. හිටපු කතානායකට ඇතුළු වෙන්න අවසර නෑ.. අද හමුදා පාලනයක්..

කොරෝනා වෛරස පාලනයට මුවාවී අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර ඇතැයි සමගිය ජන බලවේගය සඳහන් කරයි.

ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට අද පාර්ලිමේන්තුවට හමුදාව යොදවා ඇතැයිද හිටපු කතානායකගේ ප‍්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සබාව එහි රැුස් කිරීමට අවස්ථාවක් නොදුන් බවත් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේය.

අද රාජ්‍ය පාලනය හමුදාකරණය කර ඇති බවත් දැනටමත් හමුදා නිලධාරීන් තිදෙනකු රාජ්‍ය ලේකම් අමාත්‍යංශවල ලේකම්වරුන් බවට පත්කර ඇති බවට ඔහු චෝදනා කළේය.

මේ වන විට හමුදා පාලනයකට රට ගෙන යන බවද ඔහු පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.

470 views

87 Comments to “පාර්ලිමේන්තුවට හමුදාව දාලා.. හිටපු කතානායකට ඇතුළු වෙන්න අවසර නෑ.. අද හමුදා පාලනයක්..”

  1. Edmond says:

    So what. We do not want you people go to that building again. It stinks.

  2. army eka awith dushanaya nathi karai kiyala bayaida Ayya

  3. 8,ශ්‍රේණිය විතරක් පාස් බූරුවන්ට නොතේරුනාට, රටේ පුන්චි දරුවොත් දන්නවා හිටපු යන්නෙන් අදහස් කරන්නෙ අද නැති යන්නයි. පාර්ලිමේන්තුවේ හිටපු ඒ සියල්ලෝම දැන් සාමාන්ය පුරවැසියොයි ඒ කිසිවෙකුට බලහත්කාරයෙන් පාර්ලිමේන්තුවෙ මොන සභා රැස්වීමක් වත් පවත්වන්න අවසර නැහැ. මුන්ට ඕන කරන්නෙ රට අවුලෙන් අවුලට ගෙනියන්න.ඔය නාඬගම් ආණ්ඩුව දැන් ඉවරයි, ඝෝඨාභය ජනපතිත් එක්ක ඒ සෙල්ලම් බැහැ ගොයියො ඒකට යමක් සියබලාන්ඩුව සියබලාන්ඩුවට

  4. Duka says:

    මද්දුම බණ්ඩාර මේකේ කොමෙන්ට්ස් දැක්කම ඔබලාගේ ළමයිටත් ලැජ්ජයි නේද. ඒක නිසා ගෙදරට වෙලා නිදිය ගත්තොත් හොද නැද්ද.

  5. Mala says:

    හැම අමාත්‍යාංශයකටම එහෙම දැම්මත් අපිනම් කැමතියි. අපිට ඕන මේ රට හැදෙනවා දකින්න..

  6. kkuruwita says:

    හිටපු කතා නායක කියන්නෙ දැන් කතා නායකයෙක් නැහැ. හිටපු මංත්‍රී කියන්නේ දැන් උනුත් මංත්‍රී නෙවෙයි. මේ දෙගොල්ලොම දැන් නිකන් මහ ජනතාව වගේ මයි. නිකං මිනිස්සු විතරයි. ඉතිං කොහොමද මෙයාලා ආය චන්ද යක් නොතියා නැවත මංත්‍රීලා කරන්න ජනාධිපති තුමා මැජික් කාරයෙක් නොවෙයි කියන එක මේ ක්‍රෝටන් කන හරක්ට තේරෙන්නේ නැති එකයි ප්‍රශ්නෙ !

  7. Jana says:

    Sorry mate, majority of this country like a military ruling. Let it go. Once devorced, you have no right to enter into ex wifes house. So loke the parliment. Get ready for the elections mad fools.

  8. 77 UNP says:

    හිටපු කථානායක චන්දෙන් පසු හෝ පාර්ලිමේන්තු එන්නේ නැහැ. එයා නාමයෝජනා දීලත් නැහැනේ. කොහොම වුනත් UNP ඩබලම පරදවෙන එකේ කතානායක පොහොට්ටුවෙන් තෝරාගනී මැතිවරණෙන් පස්සේ. එතකම් එකෙක ජඩයන්ට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට රිංගන්න ඉඩනැහැ.

  9. jinee says:

    ithin hodai ne yakoo,bayak sakak natuwa jeewath wenna puluwan

  10. Kadiya says:

    පාර්ලිමේන්තුව විසිරුවාහැරියම සියළුම දෙනාගේම මන්ත්‍රී ධූර අහෝසිවෙන බව නොදත් මෝඩයෙක්ද දේශපාලන පක්ෂෙක ලේකම්. හරි හරි ඒ පක්ෂේත් රටේම ඉන්න මොට්ට මෝල්ලුන්ගේ පක්ෂයනේ. එහෙම බැලුවම මූ හරියටම ගැලපෙන ලේකම් තමයි පට්ට මොට්ට සජිත්ගේ පක්ෂේ ලේකම් කමට. ඒ එක්කම මතක තියාගන්න ඕන දෙයක් තමයි කතානායක වෙන්න මන්ත්‍රී කෙනෙක් වෙන්න ඕන. කරුම ජඩසුරිය දැන් මන්ත්‍රී කෙනෙක් නොවන නිසා කතානායක නොවේ. එයාට පුළුවන් නම් රටේ ඉන්න ඕනෑම අපතයකුට කියන්න පුළුවන් මම කතානායක කියල.

Main News