පාර්ලිමේන්තුවට Face mask අනිවාර්ය කෙරේ..

August 16, 2020 at 12:40 pm | lanka C news
පාර්ලිමේන්තුවට Face mask අනිවාර්ය කෙරේ..

විසි වනදා ආරම්භ වන පාර්ලිමේන්තු සැසියට සහභාගීවන මන්ත්‍රීවරුන්ට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇත.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට ලබාදී ඇති සෞඛ්‍යය මාර්ගෝපදේශ අනුව මෙම පියවර තිබේ.

පාර්ලිමේන්තු වේත්‍රධාරියා සඳහන් කරන්නේ වාද විවාද වලට සහභාගී වීමේ දී ද මන්ත්‍රීවරුන් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය බවයි.

7,637 views

4 Comments to “පාර්ලිමේන්තුවට Face mask අනිවාර්ය කෙරේ..”

  1. මල්ලෙ පොල් says:

    චීනයේ චී ගතිය පෙන්නුවදෝ කියල හිතෙනව sri lankan ගුවන් ගමන් කාලෙකට අත්හිටුවන්න ගත්ත පියවර. කියන්නෙ covid19 positive අය හිටිය කියල මෙහෙ neagative එහෙ ඒම වෙලා. ඉන්දියාවට නැගෙනහිර ජැටිය දෙන්න හදන එකේ ඩෝං යෑම පෙන්නුවද? චීනෙ ණය දෙන්නෙ ආදරේට නෙමේ හිර කරන්නමයි. අප්‍රිකාවට ඇහැ ගහන් ඉන්නෙ rare earths වලට චීන test kit වලින් එළුවො, පැපොල් covid positive උනා tanzania වල. ඊළගට covid19 hotspot එක අප්‍රිකාව කියල WHO කිව්ව ඒ මට්ටමට ගියාද ? WHO නටන්නෙ කාට ඕන විදිහටද? අප්‍රිකාවෙ covid19 පතුරුවල අසරණ කරල සම්පත් මංකොල්ල කන්න ගහපු ගේමක්ද?

  2. GP says:

    එහෙමනම් මේ සැරේ පාර්ලිමේන්තුවේ කුණුහරුප කිව්වොත් කියපු කෙනා හොයාගන්න වෙන්නෙ නෑ. 😂

    හෝදල ගත්තත් වැඩක් නෑ. ලංකාවේ පාර්ලිමේන්තුව හැමදාම ගදගහනවා.

    මොනව වුනත් ඕක දියවන්නාව මැද්දෙ හදපු හින්දා හොදට ගියා. නැත්නම් මෙලහකට ගල් ගහලම කුඩු කරලා.

  3. ajith prasanna says:

    ඔව්වටත් ඉතින් අපේ සල්ලි තමයි.

Main News