පාර්ලිමේන්තුවෙන් එලියේ බලය ගොඩනගා පාලනය කරන්න සූදානම්..- පෙරටුගාමින්

July 22, 2022 at 12:02 am | lanka C news
පාර්ලිමේන්තුවෙන් එලියේ බලය ගොඩනගා පාලනය කරන්න සූදානම්..- පෙරටුගාමින්

පාර්ලිමේන්තුවෙන් එළියේ බලය ගොඩනඟා ඒ හරහා පාර්ලිමේන්තුව පාලනය කිරීමට සූදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එම පක්‍ෂ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව තුළ වරදාන වරප්‍රසාද හරහා පිල් මාරු කර බලය ලබාගත ද ජනතාව දිනාගැනීමට නොහැකි බවයි.

අද වන විට ජනතාවට පාර්ලිමේන්තුව පිළිබඳ විශ්වාසයක් නැති බවත් ජනතාව මුහුණ දුන් සෑම ප්‍රශ්නයක්ම විසඳාගත්තේ පාර්ලිමේන්තුවෙන් පිටතදී බවත් ඔහු සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වීම පිළිබඳව මහපොළොවෙන් ජන අනුමැතියක් නැතැයි ද පැවසු ඔහු ඕනෑවට වඩා අධි තක්සේරුවෙන් නටන්න එපා යැයි අනතුරු අගවන බවද කියා සිටියේය.

අරගලය කුඩුපට්ටම් කරන්න සිතන්නේ නම් ඊට ලෑස්ති වෙන්න එපා යයි අනතුරු ඇඟවීමක් කරන බවද හෙතෙම කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

39,535 views

31 Comments to “පාර්ලිමේන්තුවෙන් එලියේ බලය ගොඩනගා පාලනය කරන්න සූදානම්..- පෙරටුගාමින්”

  1. කළු ඇල්බට් says:

    මිනිස්සුන්ගේ පීඩනය ඉස්සරහට දාල මුන්ගේ යටි අරමුණු වෙනුවෙන් රටම අවුල් කරපු NGOකාක්කන්ට JVP අන්තරේ අවජතකයන්ට,පාදඩ පාදිලියන්ට ඩිමාන්ඩ් නැති වෙලා හිටපු පට්ට ගැහිච්ච නිලි බඩු වලට උත්තරේ අවසානයේ උන්ගේම මල ඉලව් අරගලෙන් ලැබිල තියෙනවා. well done ranil

  2. අධි තක්සේරු එපා. ඔහොම තමා හිටියෙ 88,89 කාලෙත් .

  3. රතු හුණ්ඩු says:

    අනිච්ච වාත සංකාරා…උපාද වය දම්මිනෝ…
    දැන්ම පාංශුකූලය දීඉගනින්… නැත්තං බටලන්දේ දියවෙන්නයි වෙන්නේ… වරෙන් බලන්න…අපිත් ආසයි බලන් ඉන්න ලංකාවේ ත්‍රාදයෝ නැති කරනකල්

  4. බණ්ඩා says:

    ජෙප්පොයි පෙරෙට්ටොයි ඉන්නකම් අරගලය කුඩුපට්ටම් කරන්ඩ දෙන්නෙ නෑ වෙන කාටවත්. උන් ඒක කරල ඉවරයි දැනටමත්.

    • Viraj says:

      අරගලය ගඳ ගහන්න ගත්තෙ මුන් ගෑවුනාම

  5. atta says:

    තමාලට ඕන මිනිහා දැන් ඇවිත් සුද්ද කරනවා. රෙද්දේ රෙවෙන්න දෙයි.

  6. JR says:

    ලබ්බ තමයි… යකෝ මුන්ට දැන් රට හදන්න පුදුම තදියමක්නෙ තියෙන්නෙ.. මෙච්චරකල් මුන් හි⁣ටියෙ මේ ලොකෙ නෙවෙයිද.? මුන්⁣⁣ට ඊලඟ මැතිවරණෙ එනකං ඉන්න බැරි ගායක් එක පාරටම හැදුනෙ කොහොමද.? Ngo දහජරාව කාල හිටං උඩුබුරන අඩුකුලේ මූසල මුඩුක්කු පල්ලි පාදිලි ත්‍රස්තවාදී කල්ලි පරහැත්ත… මේ කාලකණ්ණි හැතිකරේ ඉන්නකං මේ රටට සෙතක් වෙන්නෑ…