පාර්ලිමේන්තුවේත් හොර ඡන්ද දමති.. ඇමති SB නැතිව ඔහුගේ ඡන්දය දාලා..

March 24, 2018 at 10:00 am | lanka C news
පාර්ලිමේන්තුවේත් හොර ඡන්ද දමති.. ඇමති SB නැතිව ඔහුගේ ඡන්දය දාලා..

ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් සක්‍රීය බැරකම් කලමණාකරණය කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වු සිදු කරනු ලැබූ ඡන්ද විමසීම  නීති විරෝදී බව ඒකාබද්ද විපක්‍ෂය කියා සිටිති.

ඡන්දය විමසන අවස්ථාවේදී සබා ගැබේ නොසිටි ඇමති එස්.බී. දිසානායක මහතාගේ ඡුන්දයද දමා ඇති බව පුවරුවේ දිස්විම නිසා මෙම තත්වය ඇති විය.

එහිදී පාර්ලිමේන්තුව තුල ඇති වූ උණුසුම් තත්වයෙන් විනාඩි කිහිපයකට අත්හිටවනු ලද අතර විරෝධය පාමින් ඒකාබද්ද විපක්‍ෂය සභා ගැබෙන් පිට විය.

අවසානයේ පනත තුන්වැනි වර කියවීම සම්මත වූයේ 53-02 ලසයි.

10 views

3 Comments to “පාර්ලිමේන්තුවේත් හොර ඡන්ද දමති.. ඇමති SB නැතිව ඔහුගේ ඡන්දය දාලා..”

  1. Gadol says:

    කථා නායක කවටයෙක් උනාම මෙහෙම වෙනවා

  2. panaweera says:

    චන්දෙ වෙලාවෙ එලියට යන්නෙ නැතුව චන්දෙ දුන්නනම් පනත සම්මත වෙන්නෙ නැහැනේ.අාණ්ඩුවත් එක්ක ඩීල් දාල දැන් මිනිස්සු ගොනාට අන්දන්න හදනව.

  3. Open mind says:

    පෙරමුණේ ඡන්ද මැෂිම…..ඇයි දැන් එපාවෙලා…….

Main News