පාර්ලිමේන්තුවේදී අගමැති රනිල්ට ගෙනා බීම බෝතලයේ ගෝස් කැබැල්ලක්.. කුමන්ත්‍රණයක්දැයි පොලිස් පරීක්ෂණ..
April 5, 2019 at 10:40 am | lanka C news
පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පානය කිරීම සඳහා ගෙනැවිත් තිබූ සිසිල් බීම බෝතලයක ගෝස් කැබැල්ලක් තිබී හමුවී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙම ගෝස් කැබැල්ල හමුවේ ඇත්තේ අගමැතිගේ පානයට ගෙනවිත් තිබූ සිසිල් බීම බෝතලයක තිබිය දී ය.
මෙය කිසිවකු විසින් සිතා මතා කළ වැඩක්දැයි සැක මතු වී තිබෙන නිසා ඒ පිළිබඳ පරීක්ෂණ කිරීමට වැලිකඩ පොලීසිය වෙත බීම බෝතලය භාර දී තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකවන බව පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්රදාරියා ද සඳහන් කරයි.
තුහ් නොදකින්!
කිසිම සතුටුදායක ආරංචියක් අහන්න නෑ නෙව.
ඒකනෙ
ayyo ei biwwanam iwarane ape rata ta agama beraganna tibunu awasattawak maga herila
රනිල් හාමුට කෑම පිළියෙළ කරද්දී අකුදි සහෝදරයා අතින් වැරදිලා වැටුන ගෝස් කෑල්ලක් වෙන්න බැරිද?
මේ ගැන විමසීමට අකුදි සහෝදරයා සොයා ගැනීමට අවශ්‍ය නම් රනිල් හාමුගේ කුස්සියේ වලං හෝදන ස්ථානයේ විපරම් කර බලන්න.
No, newer happen such a mistake
by brother AKuDi. We all know AKuDi always tale care about RW’s wealth.
No, never happen such a mistake by AKuDi sahodaraya. He AKuDi always think RW’s wealth only.
biwanam niwan aran apaye
ඔය සාගලගේ වැඩනේ.. ඕකා මොනා හරි පිහිදලා.. කොහේ හරි විසිකරලා දාන්න ඇති .මම වගේ පිළිවෙලකට වැඩක් කරන්න දන්නා එකෙක්යැ..
සමහරවිට අකිලගෙ වැඩක් වෙන්ඩත් පුලුවන්!
Except his UNP party men and women wanted kill him ? But there is no political forces wanted to harm him?
Why he will be punished by own crime against people of Lankaan by own KARAMA !
That what we are believe as Buddhist . Real Buddhist having no idea to harm RW ?