පාර්ලිමේන්තුවේදී ඇමති සුසිල් එජාප ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය පට්ටා පතුරු ගහයි.. හවුල් ආණ්ඩුව අවුලෙන් අවුලට..[Video]

November 1, 2017 at 10:29 pm | lanka C news
පාර්ලිමේන්තුවේදී ඇමති සුසිල් එජාප ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය පට්ටා පතුරු ගහයි.. හවුල් ආණ්ඩුව අවුලෙන් අවුලට..[Video]

අද දිනයේ ගැසට් කරන ලද ගැසට් නිවේදනය නිසා ලබන ජනවාරියේ පමණ පිහිටුවෙන නව පළාත් පාලන ආයතනයන්ට වන දෙය පාර්ලිමේන්තුවටද වීමට නියමිතව ඇති බව ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා සදහන් කරයි.

ආණ්ඩු ක‍්‍ර‍්‍රම ව්‍යවස්ථා කමිටුවේ අතුරු වාර්තාව ගැන විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

පසුගිය මහ මැතිවණයට එක්සත් ජාතික පක්‍ෂය විසින් ඉදිරිපත් කරන ලද ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයේ කිසිදු තැනක නව ව්‍යවස්ථාවක් තබා ව්‍යවස්ථා සංශෝධනයක් ගැනවත් සදහන් කර නැතැයිද ඔහු පැවසීය.

එමෙන්ම කිසිවෙකුට සරල බහුකර ජනවරමක් හෝ එම මැතිවණයේදී නොලැබුනේ යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

වීඩියෝව මෙතනින්

10 views

4 Comments to “පාර්ලිමේන්තුවේදී ඇමති සුසිල් එජාප ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය පට්ටා පතුරු ගහයි.. හවුල් ආණ්ඩුව අවුලෙන් අවුලට..[Video]”

  1. චේතියසේන says:

    “ඩෝං ටේක් ටූ මච් ඇරිත්මැටික්!”

    දෙනකොට චංදෙ නැට්ටත් උස්සං දෙයි!

    • asaranaya says:

      ඕකා අත විතරක් නොවෙයි පස්සත් උස්සලා දෙයි. ඕවා මයිතූනයාගෙ උප්පරවෙට්ටි,
      මෙයා ආප්ප නොකෑව වගෙ මාරුවුණු පළඟැටියෙක්. දැන් බන කෙලිනවා.

  2. Mahinda R says:

    Me thawath Kondak nethi emathiyek,eliyata behela satan karanawanam koyeetharam agedha

  3. රාහුල කොලුවා says:

    සුසිල් ප්‍රේමඡයන්ත ප්‍රශ්ණ කරනවා යූ.ඇන්.පි මැතිවරණ ප්‍රකාශණයේ කොතනද නව ව්‍යවස්ථාවක් හදනවා කියලා ඇතුලත් කරලා තියෙන්නේ කියලා… ඒකට පිලිතුරු වශයෙන් අනුර කුමාර කියනවා මැතිවරණ ප්‍රකාශණවල නැති වුනාට පාර්ලිමේන්තුවට බලයක් තියෙනවා කියලා නව ව්‍යවස්ථාවක් ගේන්න… කොහොමද අනුර යූ.අන්.පිය වෙනුවෙන් කඩේ යන අපූරුව….? තවත් ඡේ.වී.පිය පස්සෙන් යන අය ඉන්නවනේ…

Main News