පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු-තිස්ස කුට්ටිආරච්චි ගුටි ඇණගනී.. හරීන් කුණුහරුප කියමින් හැමතැනම යයි…

April 21, 2021 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු-තිස්ස කුට්ටිආරච්චි ගුටි ඇණගනී.. හරීන් කුණුහරුප කියමින් හැමතැනම යයි…

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පිවිසුමේදී ගුටිබැට හුවමාරුවක් සිදු කරගෙන ඇත.

පසුව පාර්ලිමේන්තුවේ සෙසු මන්ත්‍රී පිරිස සහ පාර්ලිමේන්තු පොලීසිය මැදිහත් වී තත්වය පාලනය කර තිබේ.

සභාව කල් තැබීමට පෙර පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අතර සභා ගැබේ දීම මෙම ගැටුම හටගෙන තිබිණි.

ඉන් අනතුරුව කතානායකවරයා සභාව කල් තැබීමෙන් පසු මෙම ගැටුම හටගෙන තිබේ.

හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා අසභ්‍ය වචන කියමින් පාර්ලිමේන්තු සභා ගැබේ හා පිටත සංකීර්ණයේ ගමන් කරන වීඩියෝද සමාජ ජාලවල පලවේ.

109,762 views

30 Comments to “පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු-තිස්ස කුට්ටිආරච්චි ගුටි ඇණගනී.. හරීන් කුණුහරුප කියමින් හැමතැනම යයි…”

  1. මැදමුලනෙ මුත්තා says:

    තිස්ස කුටිටිය පොඩිකාලේ බඳගිරියෙ පංසලේ මහණවෙලා හිටි එකෙක්. මූට පංසල් බත්කාල හුරැයි. මෙිවගේ අපතයො පාර්ලිමේන්තුව පලාතකට වැද්ද නොගත යුතුයි. බදුල්ලෙන්
    පොහොටිටුවෙන් පත්කරල එවල තියෙන්නෙම අපතයො. චාමර සමිපත් වඩෙිකාරයෙක්.

    • උපාසක says:

      ඌ අපතයෙක් වෙන්න ඇති.. තාත්තාගේ කීම අහලා පල්ලි නොගිහින් තමන්ගේ ජීවිතය විතරක් බේරගත්ත හරීන් ඊටත් වඩා අපතයෙක් … කාලකණ්ණියෙක්.

    • Assassin says:

      Ethakota harin karapu wade hari.ohoma yan ohoma yan.ayeth bombeyk gahanwa kiyla kalin danagatthoth oya wagema ka gahapn aaaa.parlimenthuwk neme meka balu kuduwk wage.

  2. thilakasiri says:

    වාචාලයෙක් @ සල්ලාලයෙක් හරිය??

  3. Sinhalaya says:

    රොඩ්නි ඥානමනි, සමන්තා ඥානමනි
    කඳානේ පිහිටි Asset Gold (Pvt) Ltd හොර කැනඩා ඒජන්සියෙන් ප්‍රවේසම් වන්න.

  4. On The Spot says:

    පක්‍ෂ භේදයකින් තොරව කිව්වොත් මුන් දෙන්නාම අපතයො.මුන්ට ගහන්න ඕනෙ ජනතාව නිකන්ම නෙමෙයි බූවල්ලකට සුළු දිය පහ කරල​.ජනතාව මුන්ගෙ අම්මලාව මතක් කරන්නෙ නිකම්ම නොවෙයි.

  5. සෙරෙප්පු සුප් says:

    බූරුවෙක් හා කොටළුවෙක් සිය වර්ගය ජනප්‍රිය කර ගැන්මට කල හටනක්.මේ දෙදෙනා තනි පංගලමේ හසුවන පලමු වතාවේදීම කර ඇඹිය යුතුයි.නැතහොත් බූරු හා කොටළු ගහනය වැඩිවී දියවන්නාව පමණක් නොව මුලු රටම විනාශ විය හැකියි.

  6. GulSiri Lal Nanda says:

    Majority members of Parliment are classes of political lumpens of that roots goes JVP or UNP backgrounds guys. They are not fit to be members of Parliament.
    Look at that they are daily behavior inside Chamber specially SJB of that UNP political ethics and morals.All these SJB was training by Ranil Wicks as leader and Sajit R as deputy leaders of OLD UNP politics of lumpens.

  7. මෝ says:

    මුන්ට කරන්න,පුලුවන් එකම දේ කුනුහරුප කියාගෙන ගුටි ඇනගන්න එක විතරයි .නැහැදිච්ච අවලම් හැත්ත .

  8. Samith says:

    තිස්ස කුට්ටියා ගොන් කැරියා මුන්ට ගස්සන්න ඕන චීන්නුන්ට කියලා ගොං බයියෝ හෙළුවෙන් දුවයි

  9. Kanday says:

    Why is this Harin fellow in politics? He had a chance to prevent the attacks, he did nothing. Now he needs to shut up.

    • Hudson says:

      So MAHINDA as well? all VIPs have got prior information. so just stop only talking about Harin u idiot.

  10. Didi says:

    Marune. karumeta ekek marune nane

Main News