පාර්ලිමේන්තුවේදී හෘදයාබාදයක්.. ඇමති ජයන්ත සමරවීර රෝහල්ගත කරයි..

October 21, 2020 at 8:02 am | lanka C news
පාර්ලිමේන්තුවේදී හෘදයාබාදයක්.. ඇමති ජයන්ත සමරවීර රෝහල්ගත කරයි..

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා ඊයේ දින පාර්ලිමේන්තුවේ දී හදිසියේ අසනීප වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේ දී ඔහුට පපුවේ වේදනාවක් ඇති වී තිබිණි.

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේදී ප‍්‍රතිකාර ලබා දීමෙන් පසුව ඒ මහතා රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඇමතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් අවශ්‍ය ප්‍රතිකාර පහසුකම් ලබා දී ඇති බවත්ය.

36,897 views

16 Comments to “පාර්ලිමේන්තුවේදී හෘදයාබාදයක්.. ඇමති ජයන්ත සමරවීර රෝහල්ගත කරයි..”

  1. Chinthaka Abeyratne says:

    ඉක්මන් සුවය ජයන්ත සහෝදරයා.! ජනතාව වෙනුවෙන් මහන්සි වෙනවා වගේම තමන්ගේ සෞඛ්‍යය ගැනත් අමතක කරන්න එපා.

  2. APPUHAMY says:

    Jayanatha Samaraweera is a clever man, fighter, honest bugger, could be next man to lead Wimal;s party,

  3. kamal says:

    සුව ලැබේවා, තෙරුවන් සරණින්

  4. ඇම්ඩා says:

    20 ට ඡන්දය දෙන්න කී දෙනෙන් පාර්ලිමේන්තුවට නෑවිත් ඉදීවිද?

    • මැට්ටා says:

      සිංහල ඡන්ද වලින් නැවත පාර්ලිමේන්තුවට යන්න හිතන අය කී දෙනෙක් 20 ඡන්දය මග හරියිද?

    • kkuruwita says:

      ECG පරීක්ෂණ, ECHO පරීක්ෂණ, වාගේ පරීක්ෂණ වලට බොරු කරන්න බැහැ.

    • Hudson says:

      He did not want to vote despotic 20th amendment. so fall sick.

  5. Araliya says:

    Tharuwansaranin ikman suwaya lebewa!

  6. Sam says:

    20 thiyema dewal walata wenna athi. Thawa kidenekuta hadeyida danne naha,

  7. ක්‍රිමිනල් says:

    හුටා විමල්ගේ සැට් එක 20 මග හරීද ? 18 අත් උස්සලා ,එක හොද නෑ කියාපූ , 19 අත උස්සලා පස්සේ එකත් හොද නෑ කියාපූ ආත්ම වංචාකාරයො ඉන්න කුප්ප පාර්ලීමේණ්තුවක , 20ට අපි එකග නෑ කියලා , චන්දේ නොදී ඉන්න තරං කොණ්දක් තියෙන ශ්‍රී ලාංකීකයො කීයක් ඉන්නවද කියලා බලා ගන්න පුළුවන් ලගදීම.

    ප.ලි; දේශප්‍රේමය යනු පවුලකගේ අභීලාශයන් මුදුන් පත්කරගැනීම සහ පවුලක බලොන්මාදය උදෙසා වහල් කම් නොකීරීම බවත් ,සැබැ දේශප්‍රේමය වූ කලී ,රටේ අභිවෘද්ධිය , බෞමිඛ අඛණ්ඩතාවය සහ නිදහස් ච්න්තනයන් පෙරදැරිකිට ගෙන බාදක ඔස්සේ ඉදිරියට යැමකී.තොපි චිනට ඉඩං සින්නක්කරේට විකුනපු උන්ට “දේශප්‍රේමීන්”කියනවනං උබලගේ ජාතකේ ලොකු අවුලක් තියෙනවා.

    • narada says:

      ඔහෙලගෙ ගව පාලනය කරපු ටික නේද ඔය කියවන්නේ, කට බොරු කරත් දිව බොරුකියන්නේ නැ බොල , පවුලකට කෙලවන්ට ගිහින් රටටම කෙලවපු එකෙක් නේද ඔහේ, පැත්තකට වෙලා ඉන්නවා පව් නොදී, මහා ලොකු ජාතිවාදියා, ඔහේ ලියන දේවල් කවුරුත් ගණන්ගන්නේ නැති නිසා එක එක නම් වලින් මඩ ගහනවා නේද?

    • kamal says:

      Port city එකේ අක්කර 16කම chineta ලියලදීපු උන්ට බත් බලකම් කරන ඔහේගේ ජතකෙනම් අවුලක් වගේ

    • ක්‍රිමිනල් says:

      ලබ්බක් කියොනවා ! ශැංග්‍රිලා එකට ලංකාවේ හමුදා මූලස්ථානේ සින්නක්කර විකිනුවද නැද්ද ? අපේ රටේ බෞමිඛ අඛණ්ඩතාවය චීනෙට පාවලා දීලා දැං බෛයො රගනවා කාබයිට් කාපූ වදුරෝ වගේ ! අනේ උබලගේ දේශප්‍රේමේ රෙද්දපල්ලෙං බෙරෙනවා. උබලා දේශප්‍රේමී කියලා හිතුවට ,වෙන රටවල උබලා වගේ ඩෑල් වලට කියන්නේ “අමූ වහල්ලූ” කියලා.

  8. මාරියෝ කොස්තා says:

    අනේ මුං මැරිලා යන්නේ නැහැනේ

  9. Sirimal says:

    All 225 should be victims of heart attacks

Main News