පාර්ලිමේන්තුවේ අති බහුතරයක් ඔබට විරුද්දයි.. මාත් විරුද්දයි..- අගමැති රනිල් ජනපතිට කියයි..

July 1, 2019 at 12:01 am | lanka C news
පාර්ලිමේන්තුවේ අති බහුතරයක් ඔබට විරුද්දයි.. මාත් විරුද්දයි..- අගමැති රනිල් ජනපතිට කියයි..

එක්සත් ජාතික පක්ෂය පක්ෂයක් ලෙස මරණ දඬුවමට විරුද්ද බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා ද මරණ දඬුවමට විරෝධය පළ කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණද මරණීය දණ්ඩනයට විරෝධය පළ කර ඇතැයි සඳහන් කළ අගමැතිවරයා මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතර පිරිසක් මීට විරෝධතාවය පල කර ඇතැයි ද පැවසීය.

මේ සම්බන්ධයෙන් ඉක්මනින්ම කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කර ජනාධිපතිතුමන් සමග සාකච්ඡා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

උත්සව සභාවක් අමතමින් අගමැතිවරයා මෙම අදහස් පල කලේය.

6 views

14 Comments to “පාර්ලිමේන්තුවේ අති බහුතරයක් ඔබට විරුද්දයි.. මාත් විරුද්දයි..- අගමැති රනිල් ජනපතිට කියයි..”

  1. නිළමේ says:

    ජනතාව එකඟයි . පෝලිමේ එල්ලන්න. මුලින් ම යහපාලන නඩේ එල්ලලා ඉන්න.

  2. manju says:

    marana danduwamata math wiruddai. ranil mahattaya hari.

Main News