පාර්ලිමේන්තුවේ අති බහුතරයක් ඔබට විරුද්දයි.. මාත් විරුද්දයි..- අගමැති රනිල් ජනපතිට කියයි..

July 1, 2019 at 12:01 am | lanka C news
පාර්ලිමේන්තුවේ අති බහුතරයක් ඔබට විරුද්දයි.. මාත් විරුද්දයි..- අගමැති රනිල් ජනපතිට කියයි..

එක්සත් ජාතික පක්ෂය පක්ෂයක් ලෙස මරණ දඬුවමට විරුද්ද බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා ද මරණ දඬුවමට විරෝධය පළ කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණද මරණීය දණ්ඩනයට විරෝධය පළ කර ඇතැයි සඳහන් කළ අගමැතිවරයා මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතර පිරිසක් මීට විරෝධතාවය පල කර ඇතැයි ද පැවසීය.

මේ සම්බන්ධයෙන් ඉක්මනින්ම කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කර ජනාධිපතිතුමන් සමග සාකච්ඡා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

උත්සව සභාවක් අමතමින් අගමැතිවරයා මෙම අදහස් පල කලේය.

55 views

14 Comments to “පාර්ලිමේන්තුවේ අති බහුතරයක් ඔබට විරුද්දයි.. මාත් විරුද්දයි..- අගමැති රනිල් ජනපතිට කියයි..”

  1. Rata Wenuwen says:

    ජනපතිතුමනි! අගමැට්ටට ඔල්මාද, දැන් එකා වියරුවෙන් කැහැගහනවා, නිදන් මල්ලි ගූඇන්පියේ ජනාදිපති අපේශ්සක වෙනවට

    • eden says:

      RW should be sent to Angoda. Prez’s action re the drug matter should be commendable.

  2. Nim says:

    ” RA NIL LATA MULU LANKAWAMA
    VRUDDA I “

  3. Gonsun says:

    Api Bola Denna

  4. Gonsun says:

    Api Bola Dennatamath, paaharalimentale siyalu denatamath viruddha bawa denaganu.

  5. desta says:

    rate janatawa ranil pramuka unp anduwata wiruddai

  6. sw says:

    එල්ලා මැරීමට විරුද්ධයි මරණ දඩුවම දීම බටලන්ද වධකයාට බාර දෙනු .

  7. Upul says:

    I am surprised that you do not understand that the majority of the people in the country are against you.

    • kawinda says:

      One is shifty cunning and other one is rubbishy idiot. People hate these two along with the other members of their parties and they have no chances in forthcoming election.

  8. Sun says:

    One reason is some politicians are in the trade of making easy money by using the power. Other thing is not caring about our young generation. How are you going to recover the people who are addicted ,any solution for that. Lot of business people are using the drug money as an investment. Economy will be collapsed. What is the plan you have to tackle this issue rather than telling that we are against. Heads are blank to think or don’t care that is not our problem. Running away from it.

  9. SL says:

    මා මෑතකදී කුඩු වලට ඇබ්බැහි වුනු තරුණයෙක් සමග කතා කළා ,ඔහුට අනුව ඔහු ට මතින් මිදීමට උවමනා උවත් ඇඟට දැනෙන දරුණු වේදනාව නිසා ඔවුන් කෙසේ හෝ ( හොරකම් කර, කෙනෙක් මරණයට පත්කර , කාට හරි සැරෙන් කතාකර ) මුදල් ලබාගෙන දවසේ කුඩු වේල ලබාගැනීමට පෙළඹේ .නමුත් කුඩු වේල ලබාගැනීමෙන් පසු ඔවුන් ඒ ගැන පසු තැවෙති .නමුත් කරන්න දෙයක් නැත නැවත නැවතත් මැරෙන තුරුම මේ ජීවිතය ඔවුන්ට උරුමය.
    කුඩු වලට ඔවුන් හසු වීමද එක්තරා ආකාරයක මිත්‍ර ලීලාවෙන් එන මත් කුඩු විකුනන්නෙකුට හසු වීමකි .සමහරක් විට හොඳටම වෙරි වී සිටින විට ,හොඳටම හිතේ ගැටළුවක් තියෙන විට, වැනි අවස්ථාවල කුඩු වෙළෙන්දා ඔවුන්ට මත් කුඩු ඉදිරිපත්කරයි.දෙතුන් පාරක් කුඩු ලබාගත් පසු ඔවුන් කුඩු වෙළෙන්දාගේ වහල්ලු වෙති.ජීවිතයම දැන දැන විඳවති , හොරකම් කරති, පික් පොකට් ගසති ,මාල කඩති .නමුත් ඒ අත්‍යාවශ්‍ය කුඩු වේල වෙනුවෙනි. මොවුන් හොරු , මිනීමරුවෝ ,කලේ කුඩු වෙලේන්දායි.,මොවුන්ට මෙවැනි
    ජීවිතයක් අත්කර දී අනාගතයම විනාශ කල හිරේ ගියත් පිට කුඩු වෙළඳාම ජයටම කරන කුඩු ජාවාරම් කරුවන් ජීවත් වියයුතුද ??
    රජයේ කිසිම වැඩපිළිවෙලකින් වසර පුරා කුඩුවලට ඇබ්බැහිවෙන දරුවන් ප්‍රමාණය “0” වී ඇතිද ? නැතිනම් වසරින් වසර දරුවන් 1000ස් ගණනක් අලුතෙන් මේ ඇබ්බැහිවෙන ගොඩට එකතු නොවෙත් ද ???,කිසියම් ම පුනරුත්තාපන වැඩපිළිවෙලකින් බහුතර ඇබ්බැහි වුවන් ප්‍රකුර්ති තත්වයට ගෙනත් තියෙනවද ?
    අපට විකල් ප වලින් අපේ රටේ දරුවන් බේරගන්න හැකි වෙලා තියෙනවද ?? නැත …

    මරණ දඬුවමට විරුද්ද ,කිසිම කෙනෙක් මේ ගැන හොයල තියෙනවද , ප්‍රතිකර්ම ඉදිරිපත් කර වසරක් ඇතුලත කුඩු ජාවාරම 100% ක් නතර කර දරුවන් බේරගන්න වැඩපිළිවෙලක් යෝජනා කර තියෙනවද.???
    දරුවන් බලෙන් හෝ පුනරුත්ථාපනය කරන්න වැඩපිළිවෙලක් යොදල තියෙනවද.

    මතක් තියාගන්න මේ විනාශ වෙන්නේ අපේ රටේ දරුවෝ !
    අපි අපේ දරුවන් මේ ජාවාරම් කරුවන්ගෙන් බෙරගන්නවද ..ජාවාරම් කරුවන් බෙරගන්නවද ???
    මම මයිත්‍රී සමගයි ……………!

  10. මාතර සුනිල් says:

    රනිල් මහත්තයෝ, මුළු රටම ඔබට විරුද්දයි. 75% මරණ දඩුවමට එකගයි.

Main News