පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක්.. සතියකට කල් දමයි..
July 28, 2017 at 12:40 pm | lanka C news
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් අතර ඇති වූ දැඩි උණුසුම්කාරී තත්වයක් හේතුවෙන් සභාව අගෝස්තු 04 වැනිදා දක්වා කල් දමා ඇත.
මෙම උණුසුම්කාරී තත්වය ඇති වූයේ ඛනිජ තෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කරන ගැසට් නිවේදනයට පැවති ඡන්දවිම අතරතුරදීය.