පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක්.. සතියකට කල් දමයි..

July 28, 2017 at 12:40 pm | lanka C news
පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක්.. සතියකට කල් දමයි..

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ හා විපක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් අතර ඇති වූ දැඩි උණුසුම්කාරී තත්වයක් හේතුවෙන් සභාව අගෝස්තු 04 වැනිදා දක්වා කල් දමා ඇත.

මෙම උණුසුම්කාරී තත්වය ඇති වූයේ ඛනිජ තෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කරන ගැසට් නිවේදනයට පැවති ඡන්දවිම අතරතුරදීය.

24 views

4 Comments to “පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක්.. සතියකට කල් දමයි..”

  1. SUPER WELL DONE JOINT OPPOSITION……..jayama wewaaaaaaaaaaaaaaaaaa!!!!!!!

  2. Critic says:

    Yamapalanaya is on the fence now! JO did the good work in the parliament.

  3. silva says:

    Its time for the JO to dissolve them self and join the Govt. Otherwise the most of the rouges in JO will end up in jail very soon. This time no hopes for snake bitters/ double passports etc.

    • Perera says:

      Correct! This is the time for Great Central Bank Bond Robbers.
      Ranilata jayawewa! Raviyata jayawewa!! Malikata jayawewa!!!

Main News