පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලය වසා දමයි.. සියළු දෙනා නිරෝධායනයට..

May 8, 2021 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලය වසා දමයි.. සියළු දෙනා නිරෝධායනයට..

කොරෝනා ආසාදිත යයි සැක සහිත සේවකයකු හමු වීම හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කථානායක කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ.

එහි සේවය කරන සෙසු සේවක පිරිස් නිරෝධායනය සදහා යොමු කර ඇත.

කතානායක වරයා ද එහි පැමිණීම ආරක්ෂක පියවරක් ලෙස වළක්වා ද තිබේ.

කතානායක කාර්යාලය සහ අවට ප්‍රදේශය පූර්ණ ලෙස විෂබීජහරණයකටද ලක් කර ඇත.

14,387 views

4 Comments to “පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලය වසා දමයි.. සියළු දෙනා නිරෝධායනයට..”

  1. බන්ටියා says:

    කතානායක දම්මික පැනිය ගහලා නේ ඉන්නෙ. අවුලක් නැති වෙයි.

  2. සිසිල් සුදේශ් says:

    අප්පච්චියේ පොලී මුදලාලිගේ හත්මුතු පරම්පරාව බේරුණා නම් ඇති.

  3. අලි සබ්රිගේ බුරියානි කෑ බයියා says:

    කතානායක කොහොමත් කොරෝනා හැදිලා වගේ තමයි ඉන්නේ. ආයේ හැදෙන්න දෙයක් නැහැ. පොයින්ට් ඔෆ් ඔඩර් එහෙම ඇහෙන්නෙත් තමන්ගේ වාසියට විතර්යි. එක්කෝ ගංජා ගහලා නැත්තං ඇත්තටම කොරෝනා තද වෙලා.

  4. ෆකොරිස් says:

    වාසනාවන් , සුභ ආරන්චි යක් අසන්න ලැබෙවා 225 න් එකෙක් කියන්නේත් රට ලබන විශාල ජයග්‍රහණයක්.

Main News